කට්ටිය දන්නවා ඇති නේ අපහු මන් ගේමට බැහැල ඉන්නේ

.ඉතින් ආපහු අපේ යාලුවෝ ගොඩක් ලැප් ගැන ලැප්වල බෝර්ඩ් ගැන මගෙන් pm දාල අහල තිබ්බ
.ඔක්කොටම වගේ පුළුවන් විදියට රිප්ල්ය් කරා.එත් ගොඩක් දෙනෙක් අහපු දේවල් ගොඩක් පොදු දේවල්.ඉතින් මන් හිතුව ඔයාලගේ ලැප් ගැන ප්‍රශ්න ඩෙස්ක්ටොප් ගැන හරි කමක් නැ අහන්න මන් උත්තර දෙන්නම් මේ නුලේම
.hardware සම්බන්ද දේවල් අහන්න ගොඩක් අයට වැදගත් වෙයි
.මොනවද දැනට ගන්න හොද ලැප් වර්ග වගේ ඒවා නම් අහන්නවත් එපා


.hardware කේස් ඕනේ එකක් අහන්න.


