WinSrilanka, හෝව් හෝව්... නිකන් බොරුවට අනෙක් එවුන්ට චෝදනා කරන්න එපා .. මම යකෙක් අනෙක බනිස් ගෙඩියක්... මම බුදුදහමට නිගා කරපු තැනක් පෙන්නපිය පුළුවන්නම්... හැබයි.. බෞද්ධයෝ කියලා බොරුවට කැහැගහන එවුන්ටයි... නපුංසක ටෝක් දෙන එවුන්ටයි නම් බැනලා තියෙනවා... බොරුවට පේන බලන්න එපා... හිතේ අමාරුවක් තියෙනවා...