කිරියේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් !
ඔන්න අරන් ආවා වෙනස්ම වැඩක් part 3!
මේ තියෙන්නේ අලුතින්ම කරපු නිර්මාණය. පොඩියට 3d printer එකකුත් අරන් වැඩේ කරගෙන යනවා.
paint කරේ මම !
ඕනම superhero miniature එකක් හදල දෙන්න පුළුවන් .
කාටහරි ගිෆ්ට් එකක් දෙන්න, ඒ වගේම display එකට තියන්න හොඳයි.
මේ මගේ fb page...