අලුත් bitcoin faucet එකක් මෙන්න
bitcoin faucet කියන්නේ satoshi යම් කාලසීමාවක් තුල ලබාදෙන sites.
දැන් කියයි satoshi එකතු කරලා වැඩක් නෑ කියලා.

මොන දේත් පටන් ගන්න ඕනේ පුංචියට. උබලට සල්ලි නැත්තම් bitcoin ගන්න, ඔය office එකේ වල් පල් බල බල ඉන්න අතරේ
පොඩ්ඩක් satoshi earn කරපන්.
මේ faucet එකේ හැම මිනිත්තු 5කට සැරයක් satoshi දෙනවා. පටන් ගන්නේ satoshi 50න්. වෙලාවකට satoshi 10000 එනවා .
මෙතනින්site එකට පලයල්ලා.
කාලේ නාස්ති නොකර සල්ලි හම්බ කරපල්ලා. අන්තිමේදී සල්ලි තමයි වටින්නේ .

Referral links are not allowed. Do not post them.
/moderator

Last edited by a moderator: