Name: COUGAR ACE
මේකේ විශාලත්වය පිට්ටනි 3 ක් විතර:shocked:
තට්ටු 14 යි
බර ටොන් 55,328 යි
ඔයාල දන්නවා ඇති නැවක් balance වෙන්නේ මුදු වතුර පුරවපු ballast tanks වලින්.
මේකේ mazda කාර් 4,703 ක්:shocked: ඇමෙරිකාවට ප්‍රවාහනය කරමින් හිටියේ. වටිනාකම ඩොලර් මිලියන 103 යි.:shocked::shocked:
එත් ඇමෙරිකා...