1. pagani69

    Massage Oil

    Machanla mata hoda massage oil ekak ganna one full body massage ekakata. Ara nuru massage karana than wala thiyenne. Tikak loku can ekak balanne me wage. Massage Oil Ubala danna brand ekak ho ganna thanak dannawanam kiyanna. @IndrajithGamage - any help?
  2. pagani69

    වාහන insurance ගැන දැනගන්න

    මචන් වාහනයක් ගන්නවා නම් (කාර් එකක්) brand new, දාන්න හොදම insurance එක මොකද්ද? Claim කරද්දී වටේ යන්නේ නැතුව ඉක්මනට හොදට කරගන්න පුළුවන් කාගෙන්ද?
  3. pagani69

    හැමෝටම වැදගත්වෙන Personnel Loan rates

    Vehicle එකක් ගන්න personnel loan එකක් දාන්න බැලුවෙ. දැනට rates අඩුම banks මොනවද තියෙන්නෙ? Up to 5 years, Seylan - 9.5% (with degree) - 10% (without degree) BOC - 9.25% SDB - 15%
  4. pagani69

    ගෙදර පාවිච්චියට රැවුල කොන්ඩේ කපන්න හොද එකක්

    මචන් ගෙදර පාවිච්චියට රැවුල, කොන්ඩේ එහෙම කපාගන්න උබල මොනවද පාවිච්චි කරන මැෂින්? Brand එක model no 1? Wired/ rechargeable. Quality එක. තියෙනවනම් දාගෙන යමු. ගන්න පුළුවන් තැනත් එක්කම. මම දැනට බලපු විදියට මේව හොදයි කියල හිතෙනවා. Suoke Professional Hair Clipper Shaver Kit For Men Sokany Professional...
  5. pagani69

    මචන් පොඩි business එකකට current account එකක් හොද bank එකක

    මචන් online කරන පොඩි company එකකට current account එකක් open කරන්න හොද bank එකක් මොකද්ද? මම අහල තියෙන විදියට government සහ private banks වල account 2ක් තිබ්බොත් හොදයි. Government එක විදියට BOC එක හොදයි කියල හිතෙනවා, මොකද මගේ salary එන්නෙත් එකට. එතකොට loan එකක් උනත් ගන්න ලේසි වෙයිනෙ. මම දන්න...
  6. pagani69

    $100ක් නිකම් !!!

    Cripto currency කරන අයටයි මෙ අවස්තාව මෙ දවස්වල CNB කියලා කොයින් එකක් market එකට හදුන්වාදෙන්න යනවා ඉතින් මෙක airdrop එකක් තව දවස් 5හයි එයාලා මෙ නිසා CNB coins 1000ක් free දෙනවා 1ක CNB coin එකක් 0.1$ වෙනවා එ නිසා කැමති අය join වෙලා කරන්න මෙකෙ reffaral link එක මන් දාන්නෙ CNB free coin 1000හ ගන්න...
  7. pagani69

    Pregnancy Insurance

    මචන් pregnancy (delivery එකට) වලට hospital bill එක pay කරන විදියට තියෙන life insurance නැද්ද බන් ? Wife තාම pregnant වෙලා නෑ
  8. pagani69

    New Company Registration...!

    මචන් මම අලුත් Company එකක් Register කරන්න හිතාගෙන ඉන්නේ. Internet එකෙන් බඩු ගෙනල්ල විකුනන්න, තව services දෙන්න . මට දැනගන්න ඕනේ process එක මොකද්ද register කරන්නේ කොහොමද fee එක කොච්චර එකක් යනවද annual කීයක් ගෙවන්න ඕනෙද කියල. මගේ යාලුවෙක් කීවෙනම් PVT LTD එකක් විදියට register කරන්න කියල.
  9. pagani69

    Personal Loan

    මචන් මම private බෑන්ක් එකක වැඩ කරන්නෙ. තාම probation. Probation අවුරුද්දක්. තාම ගියේ මාස 6ක් විතරයි. මට personal loan එකක් ගන්න ඕනෙ. හැබැයි කිසිම බැන්කුවක් probation ඉන්න නිසා loan එකක් දෙන්නෙ නෑ. මචන් මට ටිකක් ලොකු හදිස්සියක්. කවුරු හරි දන්නවද personal loan එකක් ගන්න විදිහක් හරි නැත්තම් එහෙම...
  10. pagani69

    Windows 7 Licence විකුනනවා

    මචන්ලා මගේ company එක windows 10 වලට migrate උනා. මගෙ ලග windows 7 client 4000 ක key එකක් තියෙනව. උබල ගන්න කැමති කවුරු හරි ඉන්නවද? නැත්තම් මේක විකුනගන්න ක්‍රමයක් දන්නවද. E-bay දාන්න බෑ බන් blacklist කරනව. වෙන මොකක් හරි විදිහක් වත්?
  11. pagani69

    Huawei P20 Pro vs Mate 20 මේ දෙකෙන් මොකද්ද හොද

    Huawei P20 Pro vs Mate 20 මේ දෙකෙන් මොකද්ද හොද මචන් brand new Huawei P20 Pro seal pack - 1 year warranty එකකුයි Huawei Mate 20 - 2 months used 10 months warranty remaining එකකුයි තියෙනවා. මේ දෙකෙන් මොකද්ද හොද. මේ ගැන හිතල බලල තියන උන් උත්තරයක් දාපල්ලා. 1. Performance 2. Endurance 3. Battery...
  12. pagani69

    Apple iPhone X 64GB Brand New

    Apple iPhone X (Brand New) 64 GB Space Gray Seal Pack (Unopened) + Warranty 1 Year (Apple Care) Delivery can be arrange Kurunegala or Kandy LKR - 150000 0721601497
  13. pagani69

    Millennium IT

    මචන් MIT එකේ System Engineer Junior appointment එකක් කරන එක මොන වගේද? Salary එක industry එකේ කොහොමද යන්නේ? Life balance vs Work balance එක කොහොමද company එකේ?
  14. pagani69

    2019 sweden VISA

    මචන් 2019 Sweden visa ගන්න හිතාගෙන ඉන්නෙ. උබල දන්න හොද Agent කෙනෙක් ඉන්නවද IT BSc එකකට හරි MSc එකකට හරි සෙට් කරගන්න පුලුවන්? Job එකක් target කරගෙන බලාගෙන තමයි යන්නෙ.
  15. pagani69

    රට යන්න English - American College vs British Council

    රට යන්න English - American College vs British Council මචන් රට යන්න බලාගෙන ඉන්නෙ. මට කඩ්ඩ පොලිශ් කරගන්න ඕනෙ. ගොඩක්ම target කරන්නෙ spoken English. IELTS නැතුව spoken English විතරක් කරගන්නවනම් හොද British Council ද American College ද? ඒවගෙ දන්න කියන course එකක් තියෙනවනම් කියපන් ලොකු උදව්වක්
  16. pagani69

    විජය පරිගණක - බෝතාල්...පත්තරේ......

    විජය පරිගණක - බෝතාල්...පත්තරේ...... මචන් අවුරුදු ගානක ඉදන් එකතු කරපු විජය පරිගණක අම්බානකට තියෙනවා. ගෙදර ගොඩ ගැහිලා. මාවතගම පැත්තේ දන්න තැනක් නැද්ද බන් ඒ ටික දීල කීයක් හරි ගන්න තැනක්? කුරුණෑගල පැත්තෙ උනත් අව්ලක් නෑ. මොකද හැම තැනකින්ම ගන්නේ පරණ ලොකු පත්තරණේ බන්

    No contents