මචන් මම private බෑන්ක් එකක වැඩ කරන්නෙ. තාම probation. Probation අවුරුද්දක්. තාම ගියේ මාස 6ක් විතරයි. මට personal loan එකක් ගන්න ඕනෙ. හැබැයි කිසිම බැන්කුවක් probation ඉන්න නිසා loan එකක් දෙන්නෙ නෑ. මචන් මට ටිකක් ලොකු හදිස්සියක්. කවුරු හරි දන්නවද personal loan එකක් ගන්න විදිහක් හරි නැත්තම් එහෙම දෙයක් කරගන්න පුලුවන process එකක්?
