Pregnancy Insurance

pagani69

Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මචන් pregnancy (delivery එකට) වලට hospital bill එක pay කරන විදියට තියෙන life insurance නැද්ද බන් ? Wife තාම pregnant වෙලා නෑ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මචන් pregnancy (delivery එකට) වලට hospital bill එක pay කරන විදියට තියෙන life insurance නැද්ද බන් ? Wife තාම pregnant වෙලා නෑ

    oya private firm ekaka work karanawanam medical insurance tiyenam eken cover wenawa.
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    මචන් pregnancy (delivery එකට) වලට hospital bill එක pay කරන විදියට තියෙන life insurance නැද්ද බන් ? Wife තාම pregnant වෙලා නෑ

    sri lankan tiyanawa balapan habai full gewanne nam na 100,000 gewanawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    වයිෆ්ගෙ ලයිෆ් ඉන්ෂුවරන්ස් එක ජනශක්ති එකේ තියෙන්නෙ. උන් ප්‍රෙගනන්සි සම්බන්ධ කිසිම දේකට ගෙවන්නෙ නෑ. කොටින්ම පස්සෙ කාලෙක උනත් ප්‍රෙග්නන්සි එක නිසා වෙන දේකට මොකක් හරි ක්ලේම් කරන්න ගියොත් දෙන්නෙ නෑ. මෙඩිකල් රිපෝට් එකක ඒ වගේ එකක් දැක්කත් රිජෙකට් කරනව :no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Insurance aya kiyanne pregnancy kiyanne natural case ekak..eeka nisa ewata insurance na kiyala..umbata office eke insurance ekak thiyenawa nam eeken gewanna nam puluwan..:yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අපේ ඔෆිස් එකෙන් දීල තියනවා හොස්පිටල් කවරේජ් එකක්, ඒකට නම් ප්‍රෙග්නන්සි/ඩිලිවරි Inclusive, ඒකෙ ටෝටල් එක ලක්ශ 2.5යි ද කොහෙද
    ගානෙන් C-Section එකක් සහ දවස් හතර පහක් AC Room එකක ඇඩ්මිට් වෙලා ඉන්න පුලුවන් ගානක් තියනව

    ඒ වගේ ඒව වෙනම ගන්නත් පුලුවන් ඇති මම හිතන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,068
    113
    මාලඹේ
    සමහර ප්ලැන් වල දෙනවා .
    ප්ලේන් එකේ විදියට වෙනස් වෙනවා
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    office wala aran tiyana corporate package wala gewanawa
    habai personal api dana ewalin srilankan witarai gewanne man danna widiyata
     

    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    Softlogic life එකේ තියෙනවා C section එකට ගෙවන Plan එකක්. හැබැයි අවුරුදු දෙකක් වත් පොලිසි එක ඇක්ටිවේට් වෙලා තියෙන්න ඕනි. After 2 years තම ගෙවන්නේ .
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Softlogic life එකේ තියෙනවා C section එකට ගෙවන Plan එකක්. හැබැයි අවුරුදු දෙකක් වත් පොලිසි එක ඇක්ටිවේට් වෙලා තියෙන්න ඕනි. After 2 years තම ගෙවන්නේ .

    Maath meka ahala thiyenava :yes:
     

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මචන්ලා reply දාපු ඔක්කොටම thanks. බලාගෙන යද්දී සීන් එක හරියන එකක් නෙමයි. ඒ කියන්නේ අද දාල මාස 5/6 කින් වගේ ගන්න බෑ.

    මගේ රෙප් ගොඩක් නෑ. පුළුවන් විදියට දෙන්නම් ඔක්කොටම
     
    Last edited: