රට යන්න English - American College vs British Council
මචන් රට යන්න බලාගෙන ඉන්නෙ. මට කඩ්ඩ පොලිශ් කරගන්න ඕනෙ. ගොඩක්ම target කරන්නෙ spoken English. IELTS නැතුව spoken English විතරක් කරගන්නවනම් හොද British Council ද American College ද? ඒවගෙ දන්න කියන course එකක් තියෙනවනම් කියපන් ලොකු උදව්වක්