1. 001flyD

    බුදු සන්තානන් මැණීයනි සමහරුන්ට ලක්ෂ ගණන් කොහොමද මනාප ආවේ?

    හිතන්නෙ නැතුව බැ මචං..නිකං වාචාල කමට කියන්නෙ..දෙයක් කතා කරනකොට විශේෂයෙන් දේශපාලකයෙක් වචන වල තෙරුම් දැන ගන කතා කරන්න ඔනේ...ඔය පුද්ගලයා මේ කතාව දන්නවා නම් ඔහොම බුදු කැල්ල දාන්නෙ නැ...දැම්මා කියලා කිසි කෙනෙක්ට අපහසයක් මෙතන වෙලා නැ එත් නිකන් විහිලුවක් මට නම්...
  2. 001flyD

    බුදු සන්තානන් මැණීයනි සමහරුන්ට ලක්ෂ ගණන් කොහොමද මනාප ආවේ?

    දන්නෙ නැති අයට කියවන්න දාන්නෙ...ශුද්ධ ආනා මුණිවරියට තමයි ඔන්න ඔය සන්තානන් මෑනියෝ කියන්නෙ ශුද්ධ ආනා මුණිවරිය තමයි ජෙසුතුමාගේ අම්මාගේ අම්මා,එ කියන්නෙ මදර් මෙරිගේ අම්මා සහ ජෙසුතුමාගේ අත්තම්මා...මම මේ කල්පනා කරන්නෙ ඇය කොහොමද බුදු සන්තානන් මෑනියෝ උනේ කියලා... ශුද්ධ ආනා මුණිවරිය සහ ජෙසුතුමාගේ මව...
  3. 001flyD

    පණ්ඩිත් අමරදේව සූරීන් 1979 දී

    අපේ ටිචර් කෙනෙක් හිටියා මචං..අමරදේව මහත්තයට හරිම ආදරෙයි..මට කියනවා පුතා දවසක් සර් මගේ ගාවටම ඇවිත් කතා කලා කිසිම වෙරි ගතියක් නැතුව නමුත් හොඳට බිලා කිව්වා හිටියේ හා...
  4. 001flyD

    පණ්ඩිත් අමරදේව සූරීන් 1979 දී

    dan nam machan ita wadi ..dan nam 10000 withara wenawa
  5. 001flyD

    පණ්ඩිත් අමරදේව සූරීන් 1979 දී

    ow aluth trend ekak ayeth awith thiyanawa Lankaweth dan Torana la ayeth gahanawa Australia we press karanne...clarence ge me LP eka thama mulinma damme..dan nam godak ewa dala thiyanawa
  6. 001flyD

    පණ්ඩිත් අමරදේව සූරීන් 1979 දී

    ow machan player ekak thiyanawa..slbc archives wala nam godak ewa thiyanawa namuth eketh samahara records nathi wecchi ewa thiyanawa
  7. 001flyD

    පණ්ඩිත් අමරදේව සූරීන් 1979 දී

    මම අපේ ගෙවල් ගාව අංකල් කෙනෙක් ගේ ගෙදර ගියා එයා තරුණ කාලේ ඉඳන් එකතු කල EP/LP තැටි ගොඩක් තිබුනා..කූඹි ඇවිල්ලා එවගේ ජරා කරලා එක දැකපු අංකල්ගේ දුව එවා ඔක්කොම අව්වට දාල තෙරුමක් නැතුව.තැටි අව්වට ඇම්බරිලා ගිහින්..අමරදේව මහත්තයාගේ මේ තැටිය විතරක් කවර් එකත් එක්ක හොඳම තත්වයේ තිබුනා..මාත් එක්ක ගිය අයියා...
  8. 001flyD

    මානපේ කාටද දෙන්නේ

    Keerthie Wickramaratne denna hithenawa tikak therumak thiyana manussyek nisa...ane manda ithin thama hithala na
  9. 001flyD

    මානපේ කාටද දෙන්නේ

    දෙන්න කෙනෙක් නැ...
  10. 001flyD

    කොමෙන්ට් හංගන දෙමලා

    ඔව් මචං එ දවස් වල අපි ත්‍රෙඩ් හිටන් දැම්මෙ...මම PM එකක් දැම්මා මචං :)
  11. 001flyD

    කොමෙන්ට් හංගන දෙමලා

    එ පාර සේපාල මොකටද දන්නෙ නැ මචං එන්න හදන්නෙ...සේපාලගේ කිසිම චැනල් එකක විඩියෝ එකක් මට දැන් සජෙස්ට් වෙන්නෙ නැ බලන්නෙ නැති නිසා...එත් පොඩ්ඩක් ඉන්න ඔනේ අලර්ට් එකේ....සහ මම ඔයාලගේ ගම කිට්‍ටුවට ගියා..බස් එකේ නැග්ගාම මේ බොර්ඩ් එක දැක්කා යන්තන් ෆොටෝ එකක් ගහගත්තා :-)...
  12. 001flyD

    සේපාල ඇයි බන් මෙහෙම

    @Kalegana යි මමයි එක පාරක් දැම්මා කමේන්ට්ස්,ඔක්කොම අයින් කරනවා දාපු සැනින්...
  13. 001flyD

    1.5km giye kohomada yako?

  14. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    ඔය නිර්කාඩියා එකයි දිපු පෙත්තයි වෙනස අහනකොට තමයි කියලා තියෙන්නෙ කැල්සියම් සහ බිටා කතාව ෆාර්මසියෙන්..පස්සෙ ප්‍රොෆෙසර් ත් කියලා තිබුනා ඔය ගැන,ඔය ප්‍රේශර් පෙති නන් එක එක එවා අපේ ගෙදර තිබුනා දෙන්නම ප්‍රේශර් එකට බොන නිසා ක්ලිකාර්ඩ් එකත් කවුරු හරි පාවිච්චි කලා මට එකද කියලා ගහනකොට තමයි සෙලිකාර්ඩ් එක...
  15. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    dan mama gedara neme machan,gedara athi oka...mama hithanne mama patalawagana machan,oya hari mama Clicard eka thamayi Celicard kiyala google hoyala thiyenne beta blocker ekak kiyala,mokada oya Clicard eka mata hondata mathakayi me langadi dawasaka okath kohe hari dakka..Betaloc hari mokak hari...
  16. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    මම Celicard කියලා ලියලා තියෙන්නෙ,එක හරියට දැක්කෙ නැද්ද ? එක Beta Blocker එකක් එක උඔ කියලා දෙන්න ඔන නැ බං එක මම දන්නවා,අපේ අක්ක කෙනෙකුත් හොඳ කරපු නිසයි ගියේ,අනික ගොඩක් ලෙඩ්ඩු හොඳ කරපු කෙනෙක්... ------ Post added on 1730027703
  17. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    ඔන්න ඔක තමයි වැඩේ හරියට ඔක දොස්තර තෙරුම් අරගන පෙත්ත දෙන්න ඔනේ මචං,පුලුවන් නම් විස්තර ටිකක් කියන්න මචං,මේ ත්‍රෙඩ් එකේම මුලට දාන්න...
  18. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    1 Nicardia 20 mg Myotan 50 mg (මේ ප්‍රොෆෙසර් දුන්න විදිය,මේ විදියෙන් හොඳට බැලන්ස් වෙලා තිබුනා) 2 Celicard 10 mg Myotan 50 mg (මෙන්න මේක තමයි අවුල් උන එක,Endocrinologist දුන්න එක) 3 Amoldac 5 mg Myotan 50 mg (මේ නැවත ප්‍රොෆෙසර් දුන්න විදිය)
  19. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    :love: පලි: දොස්තරගේ නම නොකියන්න හෙතු ගොඩක් තියනවා එකක් ඔහු දහස් ගනන් රෝගින් සුවපත් කල හොඳ නමක් තියන වෛද්‍යවරයෙක් සහ මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් හොඳටම හොඳ කලා...මම Net එකේ කියන දෙයකින් බහුතරයට ඔහුගෙන් වෙන්න තියන සේවයකට බලපැවොත් එක අපරාධයක්...මම කියන්නෙ කොච්චර හොඳ ඉහල නමක් තියන වෛද්‍යවරයෙක්...

    No contents