උන් Part time කරන සෙට් එකක්ඉකේ රැස්වීමට ආප එවුන් ලැජ්ජ නැතුව ටීවි එකට කෑ ගහනව අපිට සල්ලි දුන්නෙ නෑ කියල
මොන පොන්නයො රැලැක්ද මේ...
මොනාද ඕයි ආයෙ ආයෙ අහන්නෙ?මුන් රන්ජ ට චන්දෙ දෙන උන් නෙවෙයි ද එතකොට ?
![]()
ඕක ඒවගේ බූරුවෙක් හැබැයිඒ කියන්නේ පක්ෂෙ ගැන පැහැදීමක් ඇතුව නෙවෙයි ද ඇවිත් තියෙන්නේ?
රංජා හිතුවද දන්නෑ ආවට පස්සේ පැහැදිලිලා සල්ලි ඉල්ලන එකක් නෑ කියලා
මේ රන්ජට චන්දෙ දෙන උන් නෙවෙයි ද උබ කියන්නේ ?මොනාද ඕයි ආයෙ ආයෙ අහන්නෙ?
හෝද හෝද මඩේ දානවනෙ ඔයා