සම්ප්‍රදායන් තමයි අපි කවුරුන්ද කියලා ලෝකයට පෙන්වන්නෙ ....හැම සංස්කෘතියකටම අනන්‍යතාවය පෙන්වන තමන්ගේම සම්ප්‍රදායන් සහ වටිනාකම් තියනවා.වැදගත් සිදුවීම් වලදී ජයමංගල ගාථා සජ්ඣායනය කරන එක මේ සම්ප්‍රදායයන්ගෙන් එකක්. එය ඉවත් කිරීම මොඩ වැඩක් සහ එවැනි තීරණ ගන්නා දේශපාලනඥයන්ගේ නොමේරූ භාවය පෙන්නුම් කරනවා.මේ...