1. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    ඔය හැම දොස්තර කෙනෙක් ගෙන්ම ඔහොම වෙන්න පුලුවන්,මම මේ කියන ඩොක්ටර් හොඳම කියන කෙනෙක්,මේ සිද්ධිය නිසා නම දැම්මොත් එක ටිකක් හරි නැ කියලා හිතනවා,මොකද ගොඩක් අය ගොඩ දාපු මනුස්සයෙක්.මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් ගොඩ දාල තියනවා..එක නිසයි මම නම නොදාන්නෙ.කරන්න ඔනේ අපි කල්පනාවෙන් වැඩ කරන එක... නැ මචං එක...
  2. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    දාන්න විදියක් නැ මචං මොකද එ දොස්තර ගොඩක් ලෙඩ්ඩු හොඳ කරපු හොඳම නමක් තියන වෛද්‍යවරයෙක්,මේ සිද්ධිය නිසා මම දැම්මොත් එක අවුල් වෙන්නත් පුලුවන් කරන්න තියෙන්නෙ අපි අපිම ආරක්ෂා වෙන එක..
  3. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    පිස්සුද බං...මේ ලංකාවේ රජයේ විශව විද්‍යලයක උපාධි අරන් MRCP, FSLCE තියන Endocrinologist කෙනෙක්
  4. 001flyD

    ලංකාවේ වේස බලු දොස්තරලා 😡

    අපටත් ඔක තමයි මචං උනේ මේ ඉයේ පෙරදා..ඔයාගේ ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ මට එක ලියන්න හිතුනා...
  5. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    kiyala wadak na machan,dan api dena hama behethakma Net eke hondatama hoyala balala denne thawath kagen hari ahala natthan meka karanna ba eka attha machan ------ Post added on 1730011308 mama wena thread ekak dakala me kathawa danna hithune,apitah me wade une iye pereda ------ Post added on...
  6. 001flyD

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    මම මේක දාන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතලා නැතුව කාටවත් මඩක් හෝ අපහසුතාවයකට ලක් කරන්න නෙමෙයි..අපේ අම්මා අවුරුදු ගනනාවක් බෙහෙත් ගන්නෙ මහාචාර්ය වෛදවරයෙක් ගෙන්,එ වෛදවරයාගේ රෝග විනිශ්චය කිරිම සහ බෙහෙත් නිර්දේශ කිරිම ඇත්තෙන්ම හොඳයි..අම්මා අවුරුදු ගානක් Pressure එකට බෙහෙත් ගත්තෙත් මේ වෛදවරයාගෙන්.එ...
  7. 001flyD

    YouTube Video Editor Needed

    යාළුවෙක් වයිල්ඩ් ලයිෆ් සහ ඔය එ වගේ විඩියෝ දාන්න යුටියුබ් චැනල් එකක් පටන් ගන්න ඉන්නෙ,හොයනවා එයාගේ විඩියෝ ටික එඩිට් කරගන්න සාධාරණ ගානකට දිගටම වැඩ දෙන්න හොඳ එඩිටර් කෙනෙක්..දන්න එඩිටර් කෙනෙක් ඉන්නවාද මචංලා......
  8. 001flyD

    :cool: ආයුබෝං සහෝ !!

    :cool: ආයුබෝං සහෝ !!
  9. 001flyD

    පියබා යනවා මා ආකශයේ

    මෙවා වටින ගීත....
  10. 001flyD

    60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති

    ගොඩක් අය මම කියනවා අහලා තියනවා ලංකාවේ ඇල්පෙනිත්තක් වත් හදනවාද කියලා,මේ තියෙන්නෙ මා ලඟ තියන 60 ගනන් වල ලංකාවේ හදපු ඇල්පෙනිති පෙට්ටියක්..තව ඇමනුම් ක‍ටු පෙට්ටි වගයකුත් තිබුනා මේ අය ගහපු...
  11. 001flyD

    කුලියට ඉන්න එකෙයි බද්දට ඉන්න එකෙයි වෙනස මොකක්ද බං?

    දැන් කුලියට දෙන්නෙ නැ.1972 අංක 7 කියන කුලි නිවාස පනතෙන් නේ ඔය කුලි කතාව තියෙන්නෙ..එක 1980 වේ අංක 55 කියන පනතෙන් සංශෝධනය උනා..දැන් කුලියට නෙමෙයි දෙන්නෙ බද්දට..ඔය කුලි පනත හරිම අවාසි සහගතයි හිමිකරුවන්ට..
  12. 001flyD

    Moratuwa Industrial Engineering 2005-2010 කරපු අය ඉන්නවද ?

    na machan mama oya kiyana kena inne dan Gov office ekaka,dan Engineering walata adala job ekak neme karanne,mata one eyawa danna kenek hoyaganna
  13. 001flyD

    Moratuwa Industrial Engineering 2005-2010 කරපු අය ඉන්නවද ?

    Moratuwa Industrial Engineering 2005-2010 කරපු අය ඉන්නවද ? එ බැච් එකේ හිටපු කෙනෙක් ගෙන් පොඩි ලියුමක් ගන්න උවමනාවක් තියනවා..හිටපු කෙනෙක් ඉන්නවා නම් කියන්න....මම හොයන්නෙ මම හොයන පුද්ගලයාව දන්න කෙනෙක්.තැන්ක්ස් මචංලා...
  14. 001flyD

    තවත් course මුදලාලි කෙනෙක්

    ප්‍රොෆෙසර් නලින්ට ඉහලින්ම මම ගරු කරනවා,මම දේශන වලටත් ගිහින් තියනවා,පොත් පත් ටිකත් කියවලා තියනවා,ප්‍රොෆෙසර් කියපු බොහෝ දෙවල් හරි..නමුත් සර් සමහර දෙවල් කියපු විදියෙන් මිනිස්සු තෙරුම් ගත්තෙ වෙන දෙයක්...එක කරන්න තිබුනේ ඔහොම නෙමෙයි...අන්න එකයි මම කිව්වෙ නැත්තන් ප්‍රොෆෙසර්ව අඩුතක්සෙරු කෙරුවා...
  15. 001flyD

    Good web development company ටිකක් කියන්න

    Thx machan comment walata :)
  16. 001flyD

    lease withholding tax vs කුලී ආදායම් බද්ද

    eka nan attha machan wena karanna deyak na haa
  17. 001flyD

    lease withholding tax vs කුලී ආදායම් බද්ද

    ane manda machan,danuth oka api nan hama month ekama gewanawa..mama me balanne aluth ekak mokadda kiyala..
  18. 001flyD

    lease withholding tax vs කුලී ආදායම් බද්ද

    මචං දැනටමත් lease withholding tax එක ගෙවනවා නේ,ගිය අවුරුද්දෙත් ගෙව්වා,මොකද්ද එතකොට මේ අලුත් කුලි බද්දක් කියන්නෙ..බදු දිලා තියන ගොඩනැගිල්ලේ මාසික කුලි මුදල ලක්ෂයකට වැඩි නම් ලක්ෂයකට රුපියල් 10,000 මාසයකට ගෙවන්න ඔනේ ටැක්ස් හැටියට,ලක්ෂ 5 උනොත් 50,000 ක්.එක ගිය අවුරුද්දෙත් තිබුනා...මොකද්ද එතකොට මේ...

    No contents