ISS - International Space Station
අපි හමොටම ISS එක බලන්න යන්න බැ.
නමුත් දැන් Google Street View එකෙන් ISS එක ඇතුලත බලාගන්න අහසුකම ලබාදීල තියෙනවා.
මේක තමයි දැනට පෘතුවියෙන් පිටත තියෙන පළමුවෙනි එක කියල තමයි කියන්නේ.
මේ අරගෙන පසු සැකසුම් කරන්න විශේෂ ක්රම යොදාගන්න සිද්දවුණා කියල තමයි කියන්නේ...