Email Marketing

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන්ලා මම Email Marketing පටන් ගන්න කියල යන්නෙ.. මම IT Products ටිකක් තමයි Marketing කරන්න හදන්නෙ...

    ඉතින් මට හොද Company Email Address ටිකක් හොයල දෙන්න පුලුවන්ද??

    මෙහෙමයි... ලොකු Company නම් නැතුවට කමක් නැ... මම තාම අලුත් නිසා පොඩි Company හොදයි...

    ඒක නිසා පුලුවන් එක්කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.....

    නැත්නම් උදව්වක් විදිහට BUMP එකක්වත් දාල යන්න හොදේ...???