Passport Help

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් මගේ Passport එක හදාගන්නයි හදන්නේ. එකට NIC එකයි Birth Certificate එකයි ඕනේ කියල කියනවා.
    නමුත් මචන් මගේ NIC එක පහු ගිය දවස් වල මලගෙයක් වෙලාවේදී නැත්වුනා.
    නමුත් මගේ Driving License එක තියෙනවා. මට මගේ Driving License එක ඉදිරිපත් කරලා Passport එක හදාගන්න බැරි වේවිද???

    tuzki-bunny-emoticon-023.gif
    දන්න එක්කෙනෙක් එකක් දෙන්ඩෝ ...
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: nmps

    nmps

    Member
    Nov 15, 2008
    3,554
    151
    0
    In your HEART
    Aulak na mcn puluwan. Etana inna immigration eke lokka kiyai ID eka ikmanata hada ganna kiyala. echcharai.

    Maget ID ekai PP Ekai dekama natiuna. Bt mama PP Eka hada gatta mcn. Me january wala man hada gatte
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Aulak na mcn puluwan. Etana inna immigration eke lokka kiyai ID eka ikmanata hada ganna kiyala. echcharai.

    Maget ID ekai PP Ekai dekama natiuna. Bt mama PP Eka hada gatta mcn. Me january wala man hada gatte

    ammata siri atyhthada machan???? ado thnx machan...

    Rep Added Bro...