දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල..?
තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ -
ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන...