Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල..?

    තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ -
    ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ -
    විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ -
    පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ -
    එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ -
    බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ -
    මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ -

    තව එමට ලියත හැකි ----

    මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද --
    මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --
    දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --
    පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති -
    ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -
    එච්චරයි --
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ :lol: 🤌

    එතකොට අර හොර රහසේ පිට උනේ කාගේ කන්ටේනර්ද දන්නේ නෑ 🤣🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලන් ආවෙත් නෑ, රනිලව හිරේ දැම්මෙත් නෑ, මෛනව ගෙදරින් එලියට ඇදලා දැම්මෙත් නෑ, ලක්ශ 12ට විට්ස් දුන්නෙත් නෑ, හොර ආචාර්‍යගෙ උපාධි සහතිකේ පෙන්නුවෙත් නෑ, තව තියෙනවා දැන් මතක් වුනේ ඔච්චරයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,718
    163,642
    113
    එකමත් එක රටක
    දැන් මැති ඇමතිලා හොර කන්නේ නෑ .

    එහෙම කරල ඉතුරු කරපු ලබ්බකුත් නෑ .
    සල්ලි මදි කියලා තව අලුතෙන් බදු ගහනව . 🥱
     
    • Like
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,082
    113
    දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල..?

    තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ -
    ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ -
    විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ -
    පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ -
    එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ -
    බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ -
    මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ -

    තව එමට ලියත හැකි ----

    මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද --
    මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --
    දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --
    පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති -
    ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -
    එච්චරයි --
    අල්ලපු හොරෙකුත් නෑ,
    IMF එක එලෙව්වෙත් නෑ,
    බදු අඩු කලෙත් නෑ,
    අලුතින් බදු ගැහුවා රටට සල්ලි ගේන උන්ට,
    VAT එක එහෙමමයි,
    ලයිට් බිල් අඩු කරන්න එක නවත්තන්න ගියා,
    මන්ත්‍රී වරප්‍රසාද අයින් කලේ නෑ,
    හාල් නැති කලා,
    පොල් ගන්න බැරි කලා,
    නිකමුන්ට දෙන ගනන් වැඩි කලා,
    වාහන ගන්න බැරි විදියට ගනන් වැඩි කලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,906
    7,235
    113
    Kotahena
    මෙච්චර දේවල් කරලා කරපු දෙයක් නෑ කියලා මිනිස්සුන් ගෙ ඔලුවට එබුවේ campaing වෙසි ගෙ පුතාලා ටික.

    දැං ගිරව් වගේ moda මිනිස්සු ටික ඕක ජප කරන් යනව.

    ඇවිල්ලා කරනවා කියපු දේවල් හොරුන් ට punish කරනවා කියපුවා කරේ නෑ.

    හැබැයි උඹ කිව්ව වගේ හොඳ දේවල් සැහෙන්න තියනවා. ඒ අතුරින් negative දේවල් ඉස්මතු කරලා දෙනව campaing බල්ලො ටික.

    පරණ උන්ට සංසන්දනය කරොත් අනන්ත දේවල් තියනව හොඳ ඒවා. නරක විතරයි පේන්නේ හැබැයි ඒක හැටි
     
    Pala utto thoge lapaya karapu deyak kiyapan balanda
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,906
    7,235
    113
    Kotahena
    Pala utto thoge lapaya karapu deyak kiyapan balanda
    කරපු දේවල් වලට වඩා නොකරපු දේවල් බලපං

    කරපු දේවල් කලිං ආණ්ඩුවල ඇති වෙන්න කරලා වැඩි වෙලා තිබ්බේ.
    ඒ කරපුවා නවත්තන්න තමයි ලපය ආවේ.
    ඒ කරපුවා නවත්තපු එක තමයි කරේ.
    නැවැත්තුවේ මොනවද කියලා thread දාපු එකා ලියලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: Mr Bones

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    කරපු දේවල් වලට වඩා නොකරපු දේවල් බලපං

    කරපු දේවල් කලිං ආණ්ඩුවල ඇති වෙන්න කරලා වැඩි වෙලා තිබ්බේ.
    ඒ කරපුවා නවත්තන්න තමයි ලපය ආවේ.
    ඒ කරපුවා නවත්තපු එක තමයි කරේ.
    නැවැත්තුවේ මොනවද කියලා thread දාපු එකා ලියලා තියෙන්නෙ
    Eka thamai me masa 6ta dinu une neda .kalin opem karaokes aye th open karana Kara be a yanawa umBala lapaya manasika rogiyek ban