මාලිමා ආණ්ඩුව 2022 දුන්නු ඔය කෝටි 122ගේ වන්දිය ගැන දන්නේ අදද?
ඔය ලැයිස්තු ගැන නොදැනත් මිනිස්සු ඒ ලැයිස්තුවේ බහුතරයක් ගෙදර යවලා නැද්ද ??
ආණ්ඩුවේ 159ක් තියාගෙන, උතුරයි දකුණයි දෙකම නල්ලම් කියන ජනාධිපති කෙනෙකුත් තියාගෙන, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කියවන ලැයිස්තු වලට කන් දෙන එකෙන්...