ගොඩක් අය ත්‍රෙඩ් එක බම්ප් කරල තිබුනා.... ගොඩක් ස්තුති හැමෝටම.....
ටයිල් වලට වඩා ග්‍රැනයිට්/මාබල් ලොවෙත් හොඳයි.... නමුත් ටයිල් අල්ලන හැම තැනකටම ග්‍රැනයිට් අල්ලන්න කාටද සල්ලි තියෙන්නේ.... ? ග්‍රැනයිට් පට්ට ගනන්නේ...වැඩ කුලියත් ගොඩක් වැඩී... නමුත් කල්පැවැත්ම, අවපැහැ නොවීම අතින් ටයිල් වලට වඩා ගොඩක්...