තනි ඉර සහ ද්විත්ව ඉර මාර්ගයේ යම් අවදානම් ප්‍රදේශ ( වංගු, බෑවුම්, මං සන්දි ) සඳහා තමයි යොදා ගැනෙන්නේ....
තනි ඉර කපන්න අවසර තියෙනවා වාහනය මාර්ගයෙන් දකුනට හරවන අවස්තාවකදි පමනක්. එහෙම නැතුවනම් මේ ඉරි දෙවර්ගයම කැපෙන විදියට වාහනය පදවන්න අවසර නෑ..
වාහනයකට ඉස්සර කිරීමේදී මාරගයේ ඉදිරියෙන් කිසිදු...