මේ දවස් වල එලකිරිය පුරා අතොරක් නැතුව දේශපාලනයම කතා කරන නිසා වෙනසකටත් එක්ක මේ පෝස්ට් එක දාන්න හිතුනා....
බෝදිලිමා කියල කියන්නේ කටුස්සෙක් කියලයි අපි දන්නේ.... නමුත් මේ ගීතයත් එක්ක ඊට වඩා ලොකු කතාවක් බෝදිලිමා ගැන දැනගන්න සිදු වුනා....
වෙල්ලස්ස පැත්තෙ පැරණි මතයක් තියනවා දරු ප්‍රසූතියකදි මිය යන...