වෙසතුරු සදිසි පියවරුන්..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් ගොඩක් ආස කරන සින්දුවක්...තාමත් ගම් වල මේ කියන සිරිත් විරිත් නැති වෙලාම නෑ...යාන්තමට වගේ තියෙනවා....ඒත් ආර්ථික ගැටළු නිසාම නාගරිකව මේ තත්වය ඇති වෙලා....ඒකත් එක්කම මට මතක් වෙනවා කපුගේ මහත්මයාගේ මේ සින්දුව......

    රම්‍ය නගරය යන්න ඕනෑ
    රම්‍ය නගරය ඉන්න ඕනෑ
    කිය කියා යනවා...
    ඉඩම් විකුණා ගෙවල් අරගෙන කොළඹ අපි යනවා....

    ගමේ කුඹුරේ වී හාල් ටික
    පලා මැල්ලුම් පොලොස් ගැට ටික
    කොළඹදී අපි මුදල් ගෙවමින් රටට ණය වෙනවා....
    කොළඹ අපි යනවා........

    ඔව් තාම ගම්වල ඔය තත්වෙ නැතිවෙලාම නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ට මචන්... පට්ටෙටම ලියා තියනව.:yes: බොහොම ස්තූතියි.:) හෙට සුනිල් එදිරිසිංහගෙ ප්‍රසංගයක් තියනව යන්න ඉන්නේ..:)

    මම අව්රුද්දකට විතර කලින් ශෝ එකක් බැලුව මචං. මගෙත් ප්‍රියතම ගායකයෙක්නේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අව්රුද්දකට විතර කලින් ශෝ එකක් බැලුව මචං. මගෙත් ප්‍රියතම ගායකයෙක්නේ.

    මගෙත්...:D දුවත් තව හොඳ සින්දු ටිකක් කරානම් වටිනවා... :yes:පට්ටම දක්ශියක්..:cool:

     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගෙත්...:D දුවත් තව හොඳ සින්දු ටිකක් කරානම් වටිනවා... :yes:පට්ටම දක්ශියක්..:cool:


    :):) මම කලින් මෙයා සිංදු කියනවා දැකල තිබුනෙ නෑ :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :):) මම කලින් මෙයා සිංදු කියනවා දැකල තිබුනෙ නෑ :D

    අහල බලපා...න්...:yes::yes:
    ඕකට වඩා මේකෙ කොලිටිය හොඳයි දැනුයි හම්බවුනේ..:yes:

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහල බලපා...න්...:yes::yes:
    ඕකට වඩා මේකෙ කොලිටිය හොඳයි දැනුයි හම්බවුනේ..:yes:


    මාරයිනේ. :) මේයාලා සිංදු කරලා එලියට එන්නෙ නැති එකනම් අපරාදයක් බං
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාරයිනේ. :) මේයාලා සිංදු කරලා එලියට එන්නෙ නැති එකනම් අපරාදයක් බං

    හොටු පෙරාගෙන අඬන ඒවා අතරෙ දෙයක් කරන්න ඉන්න අය.:yes::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    http://geepothaimeewithai.blogspot.com/2015/02/blog-post.html said:
    මෙම ගීතය ලිවීමට පාදක වී ඇත්තේ බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ පියාගේ අවමන්ගල්‍යයයි. ඔහුගේ පියාගේ අවමගුලට පැමිණි පිරිස්, ඔහුගේ පියා මුලු ගමටම කෑම බීම බෙදා දුන් අයකු බව පවසන ලදී. ඔහුගේ පියා ගොවියකු නිසා එසේ කිරීමට හැකි උවත් ඔහු වැනි රජයේ සේවකයකු කෙසේ නම් ඔහුගේ පියා මෙන් දන් දෙන්න දැයි සිතට නැගුණු සිතිවිල්ලේ නිර්මාණයයි මේ...

    :cool::cool:
     
    • Like
    Reactions: Mr.Tom

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හොඳ උත්සාහයක් ටොමියෝ.හොඳට ලියල තියෙනවා.මේ ගීතයෙන් කියවෙන්නෙ. ගමේ ඉදන් නගරයට ඇවිත් පදිංචි වෙච්චි මිනිසුන්ගේ ඛේදවාචය. ගමේදී බෙදා හදාගත්ත මිනිස්සු. ලේවලම ඒක දිය කර ගත්ත මිනිස්සු නගරයේදී ආත්මාර්ථකාමි වුන විදිය ඒ්කට හේතුව.මේ කෑ ගහල කතා කරන්නෙ ඒ මිනිසුන්ගේ හෘධ සාක්ෂිය.:yes: