1. R

    Quatar වලට SSE ජොබ් Offer

    Qatar වල SSE Position එකක Salary එක $5000 - $6000 range එකේ නම් ok ද ? ඒ රටේ living expenses එක්ක salary එක ප්‍රමාණවත්ද? SE position එකකට Qatar වගේ රටකට යන එක තේරුමක් නැද්ද ? යන්න ආස Canada , NZ වගේ රටකට , පස්සේ කලෙක හරි ඒවගේ රටකට move වෙන්න අමාරුද Qatar ගියොත්
  2. R

    අද ජුලි 07 FREE UDEMY Courses

    Thanks mchan, Kalin dunna course walin certification dekak gatta, Thanks a lot.
  3. R

    bathroom accessories ගන්න තැනක්

    bathroom accessories ගන්න තැනක් colombo හරි ගම්පහ අවට තැනක් දන්නවනම් කියන්න, ලස්සන variations වලින් , Budget Friendly ගන්න යන්න ඕනි හොද තැනක් කොලබ හරි ගම්පහ අවට තියෙනවද?
  4. R

    අද ජුලි 01 UDEMY FREE Courses

    Thanks machn (y)(y)(y)
  5. R

    WFH Software company | Recruitment agency

    Aeturnum Lanka(Pvt) Ltd. ගිය අවුරුද්දේ ඉඳන් මේ වෙනකම් එක දවසයි ගියේ . එකත් මට ඕනේ document එකක් ගන්න
  6. R

    අද ජුනි 29 Free Udemy Courses

    Thanks machn. :-)
  7. R

    අද සල්ලි ආව සින්හළු

    Congratulations mchan
  8. R

    Location for Engagement

    Thanks machan :-) Thanks machn :-) ------ Post added on 1624890411
  9. R

    Location for Engagement

    Danma ganna newei machan. me case iwara unama
  10. R

    Location for Engagement

    Thanks mchn Thanks machn ------ Post added on 1624889988
  11. R

    Location for Engagement

    Thanks mchn, meke podi functions gatta danna aya innawada?
  12. R

    Location for Engagement

    මචන්ලා , Family එකේ 20 කට විතර එකතු වෙලා Engagement function එකක් ගන්න පුළුවන් , හොඳ ෆොටෝ location එහෙමත් තියන(for wedding මින් photo session) තියන හොඳ place එකක් දන්නවා නම් කියනවද ? (western province)
  13. R

    Current Software Jobs vacancies in Sri lanka

    thama thiynwada ? details pls
  14. R

    Aeturnum මේ company එක හොදයිද ?

    Aeturnum මේ company එක හොදයිද ? SE , SSE position දෙකේම salary , Bonus ? allowances ? and other benefits ?
  15. R

    Toyota Aqua 2012 battery cell replacement

    Normally kochchra ganak yanwada ban oya wage wadakata?
  16. R

    Toyota Aqua 2012 battery cell replacement

    Normally kochchra wiyadamak yaida wadeta?
  17. R

    Toyota Aqua 2012 battery cell replacement

    cell replacement eka case da machn?
  18. R

    Toyota Aqua 2012 battery cell replacement

    Toyota aqua 2012 එකක එක cell එකක ප්‍රශනයක් තියනවා . මේක cell replacement එකක් කරලා ගොඩදාගන්න පුලුවන්ද ? පුළුවන් නම් හොඳ තැනක් තියේද ? දැනට මට recondition battery එකක් දාගන්න තරම් වියදමක් කරන්න විදියක් නැහැ . ප්‍රශ්නේ තියාගෙන දුවන එක අවුලක් වෙයිද ?

    No contents