අද සල්ලි ආව සින්හළු

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.

    View attachment 133044

    LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්
    ජය වෙවා!
     
    • Like
    Reactions: tilvin-silva

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඒ කියන්නේ උබ සැහෙන වැඩ කරුවෙක් නේ. උබේ කතාව උබේ වැඩ වලට හානියක් නොවෙන්න මේකේ දාපන් මල්ලි. එකෙන් වෙන උන් ගොඩක් ගොඩ යයි. හරිම සතුටුයි බන් උබ ගැන.ඒ වගේම දුකක් එනවා අපි අවරුදු 20 දී මොනවද කලේ කියල.
     
    • Haha
    Reactions: tilvin-silva

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒ කියන්නේ උබ සැහෙන වැඩ කරුවෙක් නේ. උබේ කතාව උබේ වැඩ වලට හානියක් නොවෙන්න මේකේ දාපන් මල්ලි. එකෙන් වෙන උන් ගොඩක් ගොඩ යයි. හරිම සතුටුයි බන් උබ ගැන.ඒ වගේම දුකක් එනවා අපි අවරුදු 20 දී මොනවද කලේ කියල.
    Freelancer eke Oya gana Huwa Kiyanakotama Eke Amuthu Ekak Therun nadda :lol::lol:
     
    • Love
    Reactions: tilvin-silva

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    උබ හිතනවද ලංකාවේ ලොකු කම්පැනි. දම්මික පෙරේරා වගේ උන් ගන්න ඔක්කොම ලාබෙ පඩි විදිහට ගෙවනවා කියලා ?
    ඉතින් මොකෝ මු ඒ කොල්ලෝ ටික බලෙන් තියාගෙන වැඩ කරන්නේ නැහැ.උන් ඒ ගානට කැමති නිසා තමයි වැඩ කරන්නේ.
    නියමයි මචන්. උබ අනිත් උන්ට ආදර්ශයක්. ඔය සල්ලි හරියට පරිස්සමින් ඉන්වෙස්ට් කරපන්.
    දිගටම වැඩේ කරගෙන යන්න.

    මෙහෙම උන් තව ඇති උනොත් ලංකාවට ලොකු විදේශ විනිමයක් ගෙන්න පුළුවන්/

    ඒ කොල්ලො දෙන්න ගාමන්ට් ගියත් 40ක් 50ක් හොයන්න පුළුවන්... අනිත් එක උඹත් මුගේ කෙප්ප වලට අහු උනාද බං??

    හැබැයි මහන්සි උනොත් මේ ගාන නෙමෙයි මීට වඩා හොයන්න පුළුවන් කියන එකත් කිරියේ කොල්ලො දන්නවනේ...
    ------ Post added on Jun 29, 2021 at 12:14 PM
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Freelancer eke Oya gana Huwa Kiyanakotama Eke Amuthu Ekak Therun nadda :lol::lol:
    u kiyanne Fiveer wage ewama neme machan
    apita puluwan feelance widihata company wala Software hadanna
    eken oya gana hoyanna echchara deyak neme ban.
    any way that's why i asked him tell his story
     
    • Like
    Reactions: tilvin-silva

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FD දානවා ට වඩා හොඳයි පිළිගත්ත jewellery shop එකකින් (Voug, raja, suwarnamahal) gold coins ගන්න එක. Jewelry ගන්න එපා coins ගන්න.

    ගිය අවුරුද්දේ මුල 65 ට තිබ්බ පවුම දැන් 106.

    ලංකාවට විදේශ විනිමය. Wire Transfer කරාම රුපියල් වලට කන්වර්ට් වෙලා බන් එන්නේ.
    PFC account එකක් open කරපං. එතකොට USD වලින් තියාගන්න පුළුවන්.
    ------ Post added on Jun 29, 2021 at 12:21 PM
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.

    View attachment 133044

    LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්

    Freelancer eke Oya gana Huwa Kiyanakotama Eke Amuthu Ekak Therun nadda :lol::lol:

    අමු පච කෙබර කියලා ජාතියක් තියනවා කියල අද දැන ගත්තෙ ලසන්ත ගාව වැඩට යන්නෙ නැතිවෙයි නේද දැන් හෙට අනිද්දා අයි 8ක් එකක් ගත්ත කියල වෙන එකෙක් ගේ කාර් එක දාන්න පොටෝ ගහලා :lol::lol:
    Prashna Keepayak aawa hithata dannathi handa ahanne. Ape lolc eke nam Deposit slips tikak wenas ne ban. Oka lease payment karana slip wagene. And othana laksha 20k fd danawa nam udin namala thiyenne teller ge tip ekada?
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙන්න මේ account එක හදන්න. සල්ලි මුකුත් දන්නේ නැතිව හදන්න පුළුවන්. හැබැයි මාස 3ක් ඇතුලත සල්ලි එන්න ඕනේ පිටරට ඉදන්. ලංකාවේ ඉදන් මේකට සල්ලි දාන්න බැහැ .

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/personal-foreign-currency-account
    Tnx.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    patta math motivate una... (y)
    12,500/- ගෙදර වැඩට කෙනෙක් හොයාගන්න අමාරු එකේ කොල්ලො දෙන්නෙක් තියගන්නෙ මොනා දීලද බන්. :lol: මාස 6ක් ගිහින් එකේ උන්ට පඩි වැඩි කරල bonus එකක් දෙන්න.10lak ගානෙ බෝනස් එක. :lol:
    උඹද කලින් කොරෝන නට්‍ය ලිව්වෙ? අර එදිරිමුනියගෙ script එක පරාද වෙන්නෙ ලිව්වෙ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    u kiyanne Fiveer wage ewama neme machan
    apita puluwan feelance widihata company wala Software hadanna
    eken oya gana hoyanna echchara deyak neme ban.
    any way that's why i asked him tell his story
    Au 20ta -18 ta ehema Company Hadanna Mokadda Ban Experience :lol::lol: Ebook Sell neme :lol::lol: (Software / AI / Mobile App ) Aduma ERD Tikawath Adala Denna Puluwan Wei Kiyala :lol::lol: One Wena Rataka Igenagaththanam Puluwan hari Kiyamu :lol::lol: Mokada Apith Degree Kala Machan Professional Ewa Eketh ERD Gauwe Dip eke Mun me Danna Magulak Na Ban Kebara Atharinawa Araka Hambuna meka Hambuna Kiyala Ekath Freelancer eke :lol::lol: Upwork Wage nam Thawa Kamak na :lol::lol:

    Prashna Keepayak aawa hithata dannathi handa ahanne. Ape lolc eke nam Deposit slips tikak wenas ne ban. Oka lease payment karana slip wagene. And othana laksha 20k fd danawa nam udin namala thiyenne teller ge tip ekada?
    දැනට කියල තියන වයස එක්ක :lol::lol: හරියට සොෆ්ට්වයා කම්පනි එකක් කරලා ඩිග්‍රී එකේ තව ෆස්ට් ඉයර් ලු ගෙදරින් බිල් ගෙවන්නේ එහෙම බිල්ගේට් වත් ෆස්ට් ඊයර් එකේ හොයල නෑ ඒම් අයි ටී ගිහින් :lol::lol: හරි කමක් නෑ ලන්කාවේ තියන කරමය එක්ක අවු 20කින් සොෆ්ට්වයා එකක් හැදුවා කියමු කොපි නොකර :lol::lol: සෙල් එකක් එන්න ඒක අලුත් ම වැඩක් වෙන්න ඕන එහෙම නැතුව ඊබූක් විකුනලා ඩ්‍රොප් ශිපින් කරලා 20ක් හෙවුවා කියන්න එපා :lol::lol: අහුවෙන බොරු ඒ සොෆ්ට්වයා කලා කියල නම් හිතන්න අමාරුයි අඩුම ඩේට බේස් ටිකවත් නෝමලයිස් කරගන්න දන් නෑ සුවර් :lol::lol:
    ------ Post added on Jun 29, 2021 at 1:02 PM
     
    Ow loku posibility ekak thiyanawa
    But optimistic wela comment kale
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    patta math motivate una... (y)
    12,500/- ගෙදර වැඩට කෙනෙක් හොයාගන්න අමාරු එකේ කොල්ලො දෙන්නෙක් තියගන්නෙ මොනා දීලද බන්. :lol: මාස 6ක් ගිහින් එකේ උන්ට පඩි වැඩි කරල bonus එකක් දෙන්න.10lak ගානෙ බෝනස් එක. :lol:
    උඹද කලින් කොරෝන නට්‍ය ලිව්වෙ? අර එදිරිමුනියගෙ script එක පරාද වෙන්නෙ ලිව්වෙ.
    උන් දෙන්නට අයි 8 2ක් අරන් දෙන්න යන්නේ උබලගේ ඉරිසියාව නේ කුහක සින්හලු :lol::lol:

    උන් දෙන්නට ඉගෙන්ගන්න එපා ලු ෆයිවර් කෝස් එක කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා :lol::lol: මෙතන වැඩට අරන් තියෙන්නේ ලොක්කා පුරුදු කරනවාලු වැඩ :lol::lol: ඔය ලාසා ලගේ ඉන්ටර්න් පඩිය ගානට දෙන්න යන්නේ ලොක්කා එහේ ඉන්ටර්න් යන්නලු ඉන්නේ :lol::lol::lol:
     
    Last edited: