Quatar වලට SSE ජොබ් Offer

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    Qatar වල SSE Position එකක Salary එක $5000 - $6000 range එකේ නම් ok ද ?
    ඒ රටේ living expenses එක්ක salary එක ප්‍රමාණවත්ද?

    SE position එකකට Qatar වගේ රටකට යන එක තේරුමක් නැද්ද ?

    යන්න ආස Canada , NZ වගේ රටකට ,
    පස්සේ කලෙක හරි ඒවගේ රටකට move වෙන්න අමාරුද Qatar ගියොත්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Puluwan Ehe Gihin Set Wenawa Job Agent La Wen Ratawal Walata Nathnam Vacation Dala Gihin Canada Paninna
     
    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Accomadation Ehema Company eken Denne nathnam Oy gana Poddak Madi wei Middle East Country Wala Accomadation Food Tikak Ganan Wadi Anika City Wise Unath Gana wadi Adu Ewa Thiyanawa Living Cost QR walath ehemai Yana City Eke Accommodation Ehema Balanna QR walin aththe And Food Ewa Shape Karaganna Puluwan nam Aulak na
     
    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    සැලරි එක ඩොලර් ද රියාල් ද කියපන් ඉස්සෙල්ලා
    එතකොට තමා හරි උත්තරෙ දෙන්න පුළුවන් .
    ඩොලර් machan. USD

    Accomadation Ehema Company eken Denne nathnam Oy gana Poddak Madi wei Middle East Country Wala Accomadation Food Tikak Ganan Wadi Anika City Wise Unath Gana wadi Adu Ewa Thiyanawa Living Cost QR walath ehemai Yana City Eke Accommodation Ehema Balanna QR walin aththe And Food Ewa Shape Karaganna Puluwan nam Aulak na
    Thanks machn
    ------ Post added on Jul 9, 2021 at 6:41 PM

    Accomadation Ehema Company eken Denne nathnam Oy gana Poddak Madi wei Middle East Country Wala Accomadation Food Tikak Ganan Wadi Anika City Wise Unath Gana wadi Adu Ewa Thiyanawa Living Cost QR walath ehemai Yana City Eke Accommodation Ehema Balanna QR walin aththe And Food Ewa Shape Karaganna Puluwan nam Aulak na
    mchn mage expenses cover karaganna witharak nwei ithiri karagena lankawata ewannath one mata yanwanm. e wage nm amaru wei wage neh uba kiyana widiyata
    ------ Post added on Jul 9, 2021 at 6:42 PM
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Salary එක QAR 18000ක් වගේ minimum එකක් නිසා ගැටලුවක් නෑ.
    Accommodation, transport, food දෙනව නම් තවත් හොදයි
    සාමාන්‍ය life style එකක් තියන තනිකඩ කෙනෙක්ට වාහනයක් maintain කරන ගමන් QAR 1500-2000ක්
    හොදටම ඇති Accommodation provided නම් (y)
     
    • Like
    Reactions: ravinda.damon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    අප්පො ඩොලර් 5000 -6000 ක් කියන්නෙ ඉතිං රියාල් 18,000 -21,000 ත් අතර
    අම්බො බන් වැඩිත් එක්ක .
    පට්ටම හොඳ සැලරියක් .

    රියාල් 10,000ක් හෝ ඊට වැඩිය පඩි ගන්නවානම් උඹට ෆැමිලි වීසා ඇප්ලයි කරන්න පුලුවන් .

    තනිකඩයෙක් නම් ඉතිං සල්ලි ඉතිරි කරන්න උවමනාව තියෙන එකෙක් නම් රියාල් 500 ට විතර බෙඩ්ස්පේස් එකක් අරගන්න පුලුවන්.
    කන්න වැඩිම රියාල් 1000 ක් යාවි
    ගෙදර ඉව්වොත් ඊටත් අඩුයි .

    උඹට පොඩ්ඩක් කන්ෆටබල් ලයිෆ් එකක් ඔනි නම් රියාල් 2000-ත් 5000 ත් අතර හොඳ අකමන්ඩෙෂන් එකක් ගන්න පුළුවන් .
    ආතල් එකක් අරන් කාලා බීලා ජොලියෙ ඉන්න නම් තව රියාල් 2000 ක් යාවි .
    දෙවතාවක් නොහිතා පලයන් .
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....

    Ekagai!

    🇶🇦
     
    • Love
    Reactions: BruceWayne92

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    Salary එක QAR 18000ක් වගේ minimum එකක් නිසා ගැටලුවක් නෑ.
    Accommodation, transport, food දෙනව නම් තවත් හොදයි
    සාමාන්‍ය life style එකක් තියන තනිකඩ කෙනෙක්ට වාහනයක් maintain කරන ගමන් QAR 1500-2000ක්
    හොදටම ඇති Accommodation provided නම් (y)
    Thanks mchn
     
    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    අප්පො ඩොලර් 5000 -6000 ක් කියන්නෙ ඉතිං රියාල් 18,000 -21,000 ත් අතර
    අම්බො බන් වැඩිත් එක්ක .
    පට්ටම හොඳ සැලරියක් .

    රියාල් 10,000ක් හෝ ඊට වැඩිය පඩි ගන්නවානම් උඹට ෆැමිලි වීසා ඇප්ලයි කරන්න පුලුවන් .

    තනිකඩයෙක් නම් ඉතිං සල්ලි ඉතිරි කරන්න උවමනාව තියෙන එකෙක් නම් රියාල් 500 ට විතර බෙඩ්ස්පේස් එකක් අරගන්න පුලුවන්.
    කන්න වැඩිම රියාල් 1000 ක් යාවි
    ගෙදර ඉව්වොත් ඊටත් අඩුයි .

    උඹට පොඩ්ඩක් කන්ෆටබල් ලයිෆ් එකක් ඔනි නම් රියාල් 2000-ත් 5000 ත් අතර හොඳ අකමන්ඩෙෂන් එකක් ගන්න පුළුවන් .
    ආතල් එකක් අරන් කාලා බීලා ජොලියෙ ඉන්න නම් තව රියාල් 2000 ක් යාවි .
    දෙවතාවක් නොහිතා පලයන් .
    Thanks mchn, Thama confirm naa. First intervw eka withrai. second intervw ekakuth thiynwa. set unoth hondai
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    Thanks mchn, Thama confirm naa. First intervw eka withrai. second intervw ekakuth thiynwa. set unoth hondai
    කොහොමහරි ගොඩ දාගනින් .
    අනික මට කියන්න බැරි උනා ඔහෙ ටැක්ස් නැහැ .

    පුළුවන් නම් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ට්‍රයි කරපන් .
    ගල්ෆ් රටවල් වල ඩ්‍රයිවින් ලයිසන් එක කියන්නෙ ඩිග්‍රියක් ගැහැව්වා වගෙ තමා සමහරක් අවස්ථාවලට .
    මාස 7 ක් යාවි ලයිසන් එක ගන්න
    ගත්තොත් පට්ට වැලීඩ්
    ගල්ෆ් එක්ස්පීරියන්ස් එකට පොඩි සැළකිල්ලක් තියෙනවා වෙන රටකදි උනත්.
    Iyeda koheda 75 celcius gihin thibba neda ambient temperature
    පැය 24 රෙම එළියෙ ඉන්නෙ නැහැ නෙ කුකුළොහ් ?
    ඔනි නම් කන්න බොන්න එලියට ගියොත්
    කොහෙ හරි ඇවිදින්න වගෙ ගියොත් තමා ඔය බලපෑම තියෙන්නෙ .
    ඔෆිස් එකෙම ඉන්න වාහනෙම යන එන උන්ට ඕක වැඩි අවුලක් නැහැ .

    අනික අගෝස්තුවෙන් පස්සෙ ඔය උෂ්ණ කාලෙ අඩු වෙගෙන යනවා .
    ආයෙ සීත කාලෙ .