Toyota aqua 2012 එකක එක cell එකක ප්රශනයක් තියනවා . මේක cell replacement එකක් කරලා ගොඩදාගන්න පුලුවන්ද ?
පුළුවන් නම් හොඳ තැනක් තියේද ? දැනට මට recondition battery එකක් දාගන්න තරම් වියදමක් කරන්න විදියක් නැහැ . ප්රශ්නේ තියාගෙන දුවන එක අවුලක් වෙයිද ?