1. kiriketiya

    සාර්තක වෙන්න අවශ්‍ය දෑ

    උත්සාහවන්ත වීම අර පිරිමැස්ම කළ්‍යාණ මිත්‍ර ඇසුර සමජීවිකතාව
  2. kiriketiya

    සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න

    OUSL එකේ Bachelor of Software Engineering degree එක ගැනත් හොයල බලපන් මචං.. Degree කරන්න තැන් නම් දැන් ගොඩක් තියනව Information Technology
  3. kiriketiya

    OUSL Bachelor of Laws (LLB) Jan 2 ට කලින් Apply කරන්න

    OUSL Bachelor of Laws (LLB) Jan 2 ට කලින් Apply කරන්න OUSL එකේ OUSL Bachelor of Laws (LLB) degree program එකට මේ දවස් වල application ගන්නව, ජනවාරි 2 වෙනකන් විතරයි... Bachelor of Laws (LLB) @ OUSL Apply Now
  4. kiriketiya

    කතරගම දෙවියො - සුබ්‍රහ්ම්ණය්‍ය දේවතාවෝ

    සෝම හාමුදුරුවන්ගේ දෙවියො ගැන බණක්... https://web.facebook.com/pattakolla/videos/481411628729101/?pnref=story
  5. kiriketiya

    Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක

    1. වාහනයක් තෝරගම්මු 2. වාහන හින්ද කාපු කටු... 3. වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම් 4. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 5. ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
  6. kiriketiya

    කාර් එකට ලයිට් - පාට් 1 (හැලජන්)

    වටින ත්‍රෙඩ් එකක්... රේප්+
  7. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    මහෙෂ් මල්ලි, මටත් ඔය වගේ ලයිට් සෙට් එකක් දාගන්න ඕන (110 එකකට) දැන් තියන එකෙන් රෑට යන්න ගියාම එපා වෙනව, ගෙන්නන්න හොඳ seller කෙනෙක් දන්නවනම් කියන්නකො.
  8. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ මම හිතන්නෙ ඔව්ව පොලිසියෙන් දාන ත්‍රීවීල්ද මන්ද බන්, මටත් සෑහෙන්න සෙට්වෙලා තියනව තනි ඉර පටන්ගන්න හරියෙදිම නවත්තන් හිටපු ත්‍රීවීල් එකක් පාරට දාල ගාට ගාට යනව, අපිත් ඉතින් ඒක පස්සෙන් යන්න ඕන. ඉස්සරහ අනිවාර්යෙන් පොලිසියෙන් ඉන්නවමයි.
  9. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    පොල් මාමාගේ කටුවට බොහොම ස්තූතියි...
  10. kiriketiya

    Sisu Saviya - 100 Scholarships for UK Degree Studies - 25 වෙනකන් විතරයි

    Sisu Saviya - 100 Scholarships for UK Degree Studies - 25 වෙනකන් විතරයි Sisu Saviya - 100 Scholarships for UK Degree Studies @ British College of Applied Studies - BCAS http://www.coursenet.lk/scholarship/1004/sisu-saviya-100-scholarships-for-uk-degree-studies තව scholarship සෙට් එකක්ම තියනව...
  11. kiriketiya

    English course..................

    මේ course ටික බලන්න; Spoken English Courses
  12. kiriketiya

    කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න

    හොඳ නූලක් දාපු එකට ස්තූතියි මචං, රේප් කරන්න බෑ කියන්නෙ :P
  13. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    මෙන්න බඩා මාමා ඇවිල්ල... :rofl::rofl::rofl:
  14. kiriketiya

    Oracle JAVA certifications එක ගන්න ...

    ESOFT, OCBT සහ තවත් තැන්නම් දැන් තියනව, තමන් මහන්සිවෙලා ගොඩදාන්න ඕන ඉතින් මොකෙන් ඉගෙන ගත්තත්. Java Certifications
  15. kiriketiya

    anybody applied for Chevening scholarship??

    Scholarships for Sri lankan Students
  16. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    ඩිස්ප්ලේ එකත් එක්කම ගන්නවනම් ලොකු සීන් එකක් නෑ මචන්, රිවස් ලයිට් එකෙන් පවර් අරගන්න තියෙන්නෙ. ගූගල් ගෙන් අහපන් "car reverse camera wiring" කියල, ඕන තරම් තියනව පින්තූර එක්ක. දැනට තියන ප්ලේයර් එකටම සෙට් කරනවනම් තමයි ඒකෙ මැනුවල් එකක් හොයාගන පොඩි ගේමක් දෙන්න වෙන්නෙ.

    No contents