සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න

    යාලුවනේ මම මේ පාර ඒ ලෙවෙල් කළා තර්ඩ් ෂයි. මැත්ස් කලේ. කලින් පාරවල එච්චර හොඳ ප්‍රතිපලයක් ගන්න ලැබුනේ නෑ. දෙවෙනි පාර S 2යි. මේ පාර S3 ගන්න පුළුවන් වෙයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම වුනොත් මට සොෆ්ට්වෙයා ඉන්ජෙක් වෙන්න පුලුවන්ද ස්ලිට්ට් එකෙන් වගේ?

    කීයක් ගෙවන්න ඕනෙද? ස්ලිට්ට් ඇරෙන්න වෙන මොනවද ඒ වගේ තැන් තියෙන්නේ? ඕ ලෙවෙල් ප්‍රතිපලත් බලනවද ඒකට ගනිද්දී? මට විස්තර ටිකක් කියන්න පුලුවන්ද? මේකේ කරපු අය ඇතිනේ?
     
    • Like
    Reactions: King_cobra

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    degree eka complete kara kiyala SE kenek wenne na...... oyata hoda problem solving analytical skill ekak thiyenawanama SE job ekakata apply karala interview pass wela projects kara ganna puluwan level eketa awanam oya SE kenek.....

    do u understand...​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SE වෙන්න අමාරු පාරේ උඹ යන්න හදන්නේ එත් බැරි නෑ :yes: හැබැයි ඉතිං සෑහෙන කට්ටක් කන්න වෙයි. Good luck :)
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    degree eka complete kara kiyala SE kenek wenne na...... oyata hoda problem solving analytical skill ekak thiyenawanama SE job ekakata apply karala interview pass wela projects kara ganna puluwan level eketa awanam oya SE kenek.....

    do u understand...​


    ඒක නම් කරගන්න පුළුවන්. මම it වලට ආසයි කොහොමත්
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    SE වෙන්න අමාරු පාරේ උඹ යන්න හදන්නේ එත් බැරි නෑ :yes: හැබැයි ඉතිං සෑහෙන කට්ටක් කන්න වෙයි. Good luck :)


    ඒ කිව්වේ ලේසි පාරක් තියේද වෙන?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කිව්වේ ලේසි පාරක් තියේද වෙන?

    AL Maths වලින් හොඳ result එකක් දාල engineering faculty එකට ගිහින් computer කරන එක තමා ලේසි පාර. කිසි වියදමක් නැතුව වැඩේ කරගන්න පුළුවන්නේ :) private කරත් අවුලක් නෑ වැඩ පුළුවන් නං එකට ඉතිං වියදම් අරව මේව නෙ එකයි අමාරු පාර කිවේ. වෙනසක් නෑ ආසාව තියේ නං පුළුවන් :yes:
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    bump :)

    SLIIT, NSSM, INFORMATICS, APIIT

    dgreee shops thiyenawa ban ona tharam salli thamai ona :)

    මේවයේ කරන්න කීයක් යනවද? වැඩියෙන්ම පිළිගැනීමක් තියෙන්නේ මොකේද? ස්ලිට් එකේ තමයි කරන්න බැලුවේ. හැමෝම කියන්නේ ස්ලිට් හොඳයි කියලා. කීයක් විතර යනවද එහෙම කියල විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද?
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    AL Maths වලින් හොඳ result එකක් දාල engineering faculty එකට ගිහින් computer කරන එක තමා ලේසි පාර. කිසි වියදමක් නැතුව වැඩේ කරගන්න පුළුවන්නේ :) private කරත් අවුලක් නෑ වැඩ පුළුවන් නං එකට ඉතිං වියදම් අරව මේව නෙ එකයි අමාරු පාර කිවේ. වෙනසක් නෑ ආසාව තියේ නං පුළුවන් :yes:


    ආසාව නම් තියෙනවා. දවසෙම ඉන්නේ කොම්පුටර් එක ගාව තමයි ඉතින් දැනටත්
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මාත් ඔහොම තමයි බන්. මම A/L Bio කරෙ. පලවෙනි පාර 1S,දෙවෙනි පාර 2S,තුන්වෙනි පාර යන්තම් ගොඩ දාගත්ත 1C,2S. මම NIBM කරෙ. උබත් NIBM හරි, SLIIT හරි හොද Degree එකක් කරපන්. අද මම හොද ජොබ් එකක් කරනව S/W ඉන්ජිනීයර් කෙනෙක් විදියට. හෑබයි පුතො අවුරුදු 4ම බොක්කෙන් කරපන්.එ අතරෙම උබට සෙට් වෙන Programming language එකක් මුල ඉන්දලම ටික ටික කරපන්.Java හරි C# හරි ඕන එකක්. A/L වලින් මිනිහෙක්ව මනින්න බෑ බන්. අපි වගේ එවුන් ඕන තරම් ඉන්නවා බන්. කොහොමහරි Degree එක හොදට කරල ගොඩ පලයන්.
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මාත් ඔහොම තමයි බන්. මම A/L Bio කරෙ. පලවෙනි පාර 1S,දෙවෙනි පාර 2S,තුන්වෙනි පාර යන්තම් ගොඩ දාගත්ත 1C,2S. මම NIBM කරෙ. උබත් NIBM හරි, SLIIT හරි හොද Degree එකක් කරපන්. අද මම හොද ජොබ් එකක් කරනව S/W ඉන්ජිනීයර් කෙනෙක් විදියට. හෑබයි පුතො අවුරුදු 4ම බොක්කෙන් කරපන්.එ අතරෙම උබට සෙට් වෙන ප් Programming language එකක් මුල ඉන්දලම ටික ටික කරපන්.Java හරි C# හරි ඕන එකක්. A/L වලින් මිනිහෙක්ව මනින්න බෑ බන්. අපි වගේ එවුන් ඕන තරම් ඉන්නවා බන්. කොහොමහරි Degree එක හොදට කරල ගොඩ පලයන්.

    නියමයි. මාත් කරනවා බොක්කෙන්ම ගියොත් නම්
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    OUSL එකේ Bachelor of Software Engineering degree එක ගැනත් හොයල බලපන් මචං..
    Degree කරන්න තැන් නම් දැන් ගොඩක් තියනව
    Information Technology
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    OUSL එකේ Bachelor of Software Engineering degree එක ගැනත් හොයල බලපන් මචං..
    Degree කරන්න තැන් නම් දැන් ගොඩක් තියනව
    Information Technology

    ඕවයේ පිළිගැනීම කොහොමද දන්නේ නෑ නේද? ගොඩක් දෙනෙක් කියන්නේ නම් ස්ලිට් කරන්න කියලා. හැමෝම දන්නා තැනක් නේ. කීයක් වගේ යාවිද කියල තමයි දැනගන්න ඕනේ.