ටයර් මරු කරන්න කල් හරිද ? - Tread Ware Indicators

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    වටිනා පෝස්ට් එකක් මචන්.. අපේ උන් පුලුවන්නම් ටයර් වලට ටියුබ් කෑලි වලවගෙනත් දුවයි
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    TFS machan...

    මෙයට අමතරව , ටයර් වල කාලේ පෙන්නමත් මාරු කරන්න ඕන.
    හොදට කට්ට තියනවා හෙබෙයි ටයර් 1ක එතුලින් දිරල . aurudu ගානක් 1ක ම ටයර් used කරාමත් ටයර් සෞත්තු වෙනවා
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    වටින පෝස්ට් එකක් මචන්,අලුත් දේවල් ගොඩක් ඉගෙනගත්තා.දෙන්න තරම් රෙප් පවර් එකක් නෑ මචෝ......