.මෙන්න මේකයි කාරණය සුදු පුසිට මේ අපේ සුදු පූස් තඩියා පිලිබඳ පොඩි සැකයක් අතිවී තියෙනවා.....

මීට හේතුව වෙලා තියෙන්නේ පූසි ගෙදර නැතිවෙලාවක පුසා පමණක් නිවසේ සිටින විට සුදු පූසි විසින් සුදු පුසාට ගනු ලැබූ දුරකතන ඇමතුමක පුසිට අසන්නට ලැබුණු පුරු පුරු ශබ්දයක්.....


ඉතින් පුසිගේ දැඩි ඉල්ලීම පරිදි පර්යේෂණ කටයුතු සිදු කෙරුනා......
මේ සඳහා මා යොදා ගත්තේ e-bay එකෙන් ගෙන්වාගත් hidden camera එකක්.....
.පුසිට මගේ ඉල්ලීම පරිදි නිවසින් පිට ගමනක් යන ලෙස පුසාට කියන්න කියා මා පැවසුවා......
පොටක් පැදෙනකන් කුරුමානං අල්ලන වල් පුසා මේ අවස්ථාව පැහැර නොහරින බවට මා කල උපකල්පන පැයක් යන්නට කලින් ඇත්තක් බව පෙනුනා.....


පහත දැක්වෙන්නේ පූසි ගෙදර නැති අවස්ථාවේ පුසාගේ නිවෙස තුල සිදුවුන සිදුවීමක දර්ශන පෙළක්...

.
මීට පසුව සිදු උන දේ මෙතන ප්රසිද්ධියේ දාන්නට තරම් සුදුසු නොවන ඒවා නිසා මෙතන පොස්ට් කිරීමෙන් වැළකී සිටියා....


මෙන්න බලපන් මේ පූස් තඩිගේ වැඩ.....
කොහොමද මෙව්වා සුදු පුසිට කියන්නේ....?
පූසි මොනවයින් මොනවා කරයිද දැන් නැ මේවා ඇස්වලින් දැක්කම....





)

