1. Phonemy

    Dekstop Computer

    මචං මගේ PC ඒක ගොඩක් ස්ලෝ වෙලා on වෙන්නත් ගොඩක් වෙලා යනවා lock screen එකට කලින් විනාඩි දහයක් විතර buffering වෙවී තියෙනවා ,HDD2k තියෙනවා ,ඒ වගේ පාටිශන් open කරද්දි ගොඩක් වෙලා යනවා open වෙන්න file copy වෙන speed එකත් එකත් ගොඩක් අඩුයි ,ඒත් C පාටිෂන් එකේ එහෙම මුකුත් අවුලක් නෑ copy වෙන speed එකත්...
  2. Phonemy

    Singer CC

    මචංලා singer finance එකෙන් සිංගර් ක්‍රෙඩිට් කාඩ් ගත්ත කවුරු හරි ඉන්නවද ,එක හොදයිද සිංගර් එකෙන් ගෙවන්න බඩු ගද්දි ගොඩක් discount හම්බෙනවා ඒක නිසා මම එකක් apply කරන්න ඉන්නේ ,පාවිච්චි කරන කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද
  3. Phonemy

    ට්‍රිප් ස්විච්

    ට්‍රිප් ස්විච් මචංලා මම ගෙදර අලුතෙන් හදලා වයරින් කරලා දැන් අවුරුද්දක් විතර ඇති ඒත් අකුණු වලට trip switch එක off වෙන් නෑ .අනිත් ඔක්කොම අලුතෙන් දැම්මා ට්‍රිප් ස්විච් එක විතරක් පරණ ගෙදර එක ගත්තේ kevilton එකක් ඒක අවුරුදු තුනක් විතර පාවිච්චි කරපු එකක් .එහෙත් අනිත් short වලට එහෙම trip switch trip...
  4. Phonemy

    Inovex subwoofer

    Machnla man me subwoofer1 ganna hadanne ,pen eka gahal sinduwak ahannay TV ekata set karnnay ,awlak natiwa ati neda,use karana aya innwda meka(EK eke thread ekaka dakala thma meka ganna hituwet) http://innovex.lk/dvd.html (3990/= eka)
  5. Phonemy

    Peoples Wave

    Peoples bank eke Peoples Wave app1use karana aya innwda
  6. Phonemy

    Internet

    machnla IDM eken Download karapu file ekak 100% complet unath eka file ekak widihata rebulid wen neni,meka hadaganna widihak nadda?
  7. Phonemy

    Windows 10 pro Auto Update

    Windows 10 pro Auto update permanent off karanne kohmda dannwda? ( elakiri 1 දාන පලවෙනි ත්‍රෙඩ් එක මගේ :yes:)

    No contents