Dekstop Computer

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    මචං මගේ PC ඒක ගොඩක් ස්ලෝ වෙලා on වෙන්නත් ගොඩක් වෙලා යනවා lock screen එකට කලින් විනාඩි දහයක් විතර buffering වෙවී තියෙනවා ,HDD2k තියෙනවා ,ඒ වගේ පාටිශන් open කරද්දි ගොඩක් වෙලා යනවා open වෙන්න file copy වෙන speed එකත් එකත් ගොඩක් අඩුයි ,ඒත් C පාටිෂන් එකේ එහෙම මුකුත් අවුලක් නෑ copy වෙන speed එකත් හොඳයි ඉක්මනට ඕපන් වෙනවා file ,මොකද්ද බං මේ අවුල (windows 10 pro ,Dual core 2.9, DDR3 4GB RAM)
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පාටිශන් ටේබල් එකේ අව්ලක් ද දන්නේ නෑ.
    මෙහෙම කරපන්.
    ඔය මැශින් එකේ හාර්ඩ් ඩිස්ක් දෙක වෙන මැශින් එකකට ගහලා , ඒ මැශින් එකේ හාර්ඩ් එකට කොපි කරපන්.
    එහෙම කොපි කරද්දි ස්ලෝ නම් උබට හිතන්න පුලුවන් හාර්ඩ් එකේ අව්ලක් කියලා.
    හාර්ඩ් ඩිස්ක් දෙකම කොපි කරලා ඉවර උනාම ආපහු උබේ මැශින් එකට හාර්ඩ් ඩිස්ක් දෙක ගහලා අලුතෙන් වින්ඩෝස් දාපන්.
    වින්ඩෝස් දානකොට තියන පාටිශන් ඔක්කොම මකලා , අලුතෙන් පාටිශන් කඩලා වින්ඩෝස් දාපන්.
     
    • Like
    Reactions: Phonemy

    Thnx machn mn ehm krl blnnm
    Rep +
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    පාටිශන් ටේබල් එකේ අව්ලක් ද දන්නේ නෑ.
    මෙහෙම කරපන්.
    ඔය මැශින් එකේ හාර්ඩ් ඩිස්ක් දෙක වෙන මැශින් එකකට ගහලා , ඒ මැශින් එකේ හාර්ඩ් එකට කොපි කරපන්.
    එහෙම කොපි කරද්දි ස්ලෝ නම් උබට හිතන්න පුලුවන් හාර්ඩ් එකේ අව්ලක් කියලා.
    හාර්ඩ් ඩිස්ක් දෙකම කොපි කරලා ඉවර උනාම ආපහු උබේ මැශින් එකට හාර්ඩ් ඩිස්ක් දෙක ගහලා අලුතෙන් වින්ඩෝස් දාපන්.
    වින්ඩෝස් දානකොට තියන පාටිශන් ඔක්කොම මකලා , අලුතෙන් පාටිශන් කඩලා වින්ඩෝස් දාපන්.

    OS eka dana eka thamai :yes::yes:
     
    • Like
    Reactions: Phonemy

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Prtion awlk ethi, gdk kal gihin slw una nm bn ful frmt dala blpn.backgrd run wena prog blpn mnwda kiyla, oya details wala pc ekak elatama thiyenna one bn D3 4G nm
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    Prtion awlk ethi, gdk kal gihin slw una nm bn ful frmt dala blpn.backgrd run wena prog blpn mnwda kiyla, oya details wala pc ekak elatama thiyenna one bn D3 4G nm

    Ow bn eka thma kalin awlk natuwa hodt tibuna ,thnx machn
    Rep+
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    oka format karanna, windows danna kalin ohoma wenna hethuwa mokadda kiyala hoyala balanna. hard eke bad sectors, virus, incompatible drivers, hari oya install karapu mokakhari software ekak nisa ohoma wenawada danne nahane,..
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    oka format karanna, windows danna kalin ohoma wenna hethuwa mokadda kiyala hoyala balanna. hard eke bad sectors, virus, incompatible drivers, hari oya install karapu mokakhari software ekak nisa ohoma wenawada danne nahane,..

    Ok thnx machn
    You must spread some Reputation around before giving it to ArunaTelshan again
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    Before doing anything drastic, if you are sure that you don't have malware issues, and also have enough free space in the system drive - please download any SMART monitoring utility and check the health of your hard drives.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    Defrag කරලා බලපන් සමහර විට හරියයි