මගේ ටෙලිකොම් එකේ ෆෝන්+peotv+ ඉන්ටර්නෙට් line තුනම තියෙනවා, බිල් එක ගෙවන්නේ නැතුව මගේ line එක disconet කරලා තියෙන්නේ, පස්සේ මුන් line එක disconet කරලා තියෙන කාලෙටත් බිල් හදලා තියෙනවා, මන් පාවිච්චි කරපු කාලෙට බිල් එක ගෙවන එක ප්‍රශ්නයක් නෑ, complain දැම්මට වැඩක් නෑ, මේ ගැන TRC එකට complain කරොත්...