1. M

    - ගමන {journey} -

    සිතක තරඟය ලස්සනට පදකරලා තියෙන අතර රසික සිතට ගැඹුරින් කල්පනාකරන්න බලකරන නිර්මාණයක්. අපූරුයි.
  2. M

    ටී ටයිම් - Tea Time

    බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීමට
  3. M

    Arjuna & Sanath

    දස්කම් විස්කම් පා හරඹින් ලක් මව බැබලූ පුතුන් සිතුම් පැතුම් සුපුන් දනන් කර තමුන් මැතිඳුන් අයා සිටි ඉනිමක් බලන් නොවන් ඉනිමං හට පනින රිලවුන් නගන් හඬ කෝකිල නොවන් කපුටන් ලක් මව දිනවන්!
  4. M

    සොයමි_තවමත්....

    ලස්සනයි පද පෙල
  5. M

    අනේ සුසානෝ

    ලස්සනයි වෙනස, අපූරු පද පෙල නංගී.
  6. M

    ~මගේ රජ්ජුරුවෝ~

    රොන් සොයුරා මෙ නිර්මාණය තුලින් ගෙනහැර දැක්වූ සොයුරු පෙම අදටත් අප සමාජයේ පවතිනවා. ඔවුන් වැඩිමල් සොහොයුරන්, සොහොයුරියන් විතරක්ම නොවෙයි ඔවුන් අතර නංගිලා මල්ලිලාද ඉන්නවා. මෙ කතරක ගෙවන ජීවිතයේ අනන්තව එවැන්නන් හමුවී ඇත, අනන්තවූ දුක්මුසු කතාද රොන් සොයුරා විමසූ "රජවරුන්" මෙන් උසස් මිනිසුන්ද විරල නැත...
  7. M

    ටී ටයිම් - Tea Time

    Thanks a lot
  8. M

    ටී ටයිම් - Tea Time

    Thanks a lot
  9. M

    අයියේ මගේ ඉතුරැ සල්ලි...

    මෙය කවුරුත් බැට කන මහදවල් කොල්ලකෑමක්... බස් එකේ පිටුපස වාක්‍යය කියලා වැඩක් නැහැ. ඔබේ පද පේලිය රසවත්.
  10. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    බොහෝම ස්තුතියි යාලු කවදත් වගේම නිර්මාණය ඇගයීම
  11. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    බොහෝම ස්තුතියි යාලු නිර්මාණය ඇගයීම
  12. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම
  13. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීම
  14. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    බොහෝම ස්තුතියි නංගී නිර්මාණය ඇගයීම හා සටහනට
  15. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    බොහෝම ස්තුතියි යාලු නිර්මාණය ඇගයීමට
  16. M

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    කවදත් වගේ හරවත් විමසුමක් සමග අදත් ඔබ එක් කල සටහන අගේය මල්ලී. බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම
  17. M

    ~ අදුර අදුර මගේ...

    එයයි නිර්මාණයක උසස් බව අගය ඉහලකට ගේන්නේ, එහෙම නේද..
  18. M

    ~~ හිමින් හිමින් ~~

    දුක වේදනාව දොරගලන පද රචනයක්. ඒත් කවිය අවසන් කරන බලාපොරොත්තුව පිරි වචන අගේය.
  19. M

    ~මගේ රජ්ජුරුවෝ~

    නිර්මාණය ඉතා සමීප බවක් දැනෙනවා. මෙවන් තම හදවතින්, ආත්මයෙන් පරිත්‍යාග කල මහා මිනිසුන් එමටයි. ඒත් ඔවුන් ගැන අකුරු කෙරෙනවා අඩුයි, එහෙමත් නැතිනම් ගුණ වරුණයට අකුරු මදි හින්දාවත් ද? එවන් "රජවරුන්" හැමට ඔබේ පදවැල රන්මාලා වී උපහාර වේවා! මෙ නිර්මාණය විමසුමට ලක් කරන්න තවත් වචන ඉතිරිව නැත, වචනයෙන් වචනයට...
  20. M

    ~උඹේ දුම්වැටිය~

    ඉතා අගනා පණිවිඩයක් සොයුර. බොහෝම ස්තුතියි මෙ සමාජ සේවයට. ඔබට ජය.

    No contents