කොහොමටත් එක partner කෙනෙක් එක්ක එකට ජීවත් වෙනවා කියන එක park එකක ඇවිදිනවා වගේ ලේසි වැඩක් නෙමෙයි.
ඇරත් රටේ තියෙන වාතාවරණය එක්ක මේක හැමෝම හුඟක් වෙහෙස මහන්සි වෙන කාලයක්. වගකීම් යුතුකම්, තමන්ගේ අරමුණු, රැකියාව ඕවා මේවා එක්ක හැමෝම ඉන්නෙ ආතතියෙන්. ඉතින් ඔයාටත්, ඔයාගෙ partnerටත් sex කරන්න තියා ඇඳට...