Shanudrie තාමත් Singleද සිංහලයෝ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    එකි සින්ගලුත් නෙමෙ ටෙකනුත් නෙමෙ.
    අනෙ මන්දා
    හැබැයි ඉතිං ඩවුන් ටු අර්ත් කෙල්ලෙක් මොනවා උනත්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ekiyanne swayanjatha wage seen ekakda?ahasin watichcha minissu??
    ස්ව්යංජාත නම් මන් දන්නෙ නැහැ.
    උන් කොච්චර හැදුවත් අපෙ පැත්තෙ අය එක්ක සමාජ ගත වෙන්න උන්ගෙයි අනික් උන්ගෙයි වෙනස කැපි පෙනවා.

    මට එ කියන දෙ විග්‍රහ කරන්න වචන නැහැ.
    එත් මොකක්දො අවුලක් පෙනවා.
    ඩවුන් ටු අර්ත් නිසා රෙස්පෙක්ට් එක තියෙනවා ගොඩක් අයගෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    ස්ව්යංජාත නම් මන් දන්නෙ නැහැ.
    උන් කොච්චර හැදුවත් අපෙ පැත්තෙ අය එක්ක සමාජ ගත වෙන්න උන්ගෙයි අනික් උන්ගෙයි වෙනස කැපි පෙනවා.

    මට එ කියන දෙ විග්‍රහ කරන්න වචන නැහැ.
    එත් මොකක්දො අවුලක් පෙනවා.
    ඩවුන් ටු අර්ත් නිසා රෙස්පෙක්ට් එක තියෙනවා ගොඩක් අයගෙ.
    Down to earth කියන්නේ මොන වගේ සාධක බලලද?
     
    • Like
    Reactions: D_Mad

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    ස්ව්යංජාත නම් මන් දන්නෙ නැහැ.
    උන් කොච්චර හැදුවත් අපෙ පැත්තෙ අය එක්ක සමාජ ගත වෙන්න උන්ගෙයි අනික් උන්ගෙයි වෙනස කැපි පෙනවා.

    මට එ කියන දෙ විග්‍රහ කරන්න වචන නැහැ.
    එත් මොකක්දො අවුලක් පෙනවා.
    ඩවුන් ටු අර්ත් නිසා රෙස්පෙක්ට් එක තියෙනවා ගොඩක් අයගෙ.
    meka therenne naa ban, explain karanvako poddak
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    meka therenne naa ban, explain karanvako poddak
    මෙකනෙ බන්.
    අපෙ පැත්ත කොච්චර ලොකු ගෙවල් හැදුනත් කොච්චර වටින වාහන පැද්දත් තාම ග්‍රාමිය ලක්ෂණ සැහෙන්න තියෙනවා.සිංහල බෞද්ධ පැත්තක්
    මිනිස්සුන්ගෙ ගැමි ගතිය තියෙනවා අමුවෙන්ම කිව්වොත්.
    පෙනුමෙන් සහ ක්‍රියාවෙන් යන දෙකෙන්ම
    ප්‍රියසාද්ලා ක්‍රිස්තියානි ආගමෙ සහ බටහිර පන්නයට හැදෙන්නෙ.
    අපෙ උන් වෙන්න හදන පොෂ් ටයිප් එකට හැදුනු අය.

    ඔව් ප්‍රියසාද්ලා දන්සල් දෙනවා වෙසක් එකට කූඩු එල්ලනවා ,නිදහස් දවසට සිංහකොඩි දානවා,
    ගමෙ අහල පහල මලගෙයක් උනොත් ඒකටත් යනවා
    එත් ගමෙ අනික් උන්ගෙයි උන්ගෙයි අර මන් කිව්ව සංස්කෘතික පරතරය පෙනවා.

    Down to earth කියන්නේ මොන වගේ සාධක බලලද?
    නැහැ සාමාන්‍ය මිනිහෙක් හිතන විදිය ගත්තොත්
    දැන් ප්‍රියසාද් ලා කියන්නෙ ඊයෙ පෙරෙදා ෆෙමස් අය නෙමෙ නෙ
    දිනෙෂ් ප්‍රියසාද් කියන්නෙ ඩිරෙක්ටර් කෙනෙක් මූවිස්. එතකොට දුවලා තුන්දෙනා (පෞද්ගලික ජීවිතෙ නෙමෙ මන් කියන්නෙ )
    උනත් ඉන්ඩස්ට්‍රි එකෙ යම් නමක් තියාගෙන ඉන්නවා.
    එත් එව්වා ඔළුවට ගහලා නැහැ එක්කෙනෙක්ගෙවත් සාමාන්‍ය විදියට කතා බහ කරලා ඉන්නවා අපෙ පැත්තෙ මිනිස්සු එක්ක.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN

    Mama Danna Vidiyata Nam Priyasad Hodatama Naya Wela Nanthtara Wela hitiye Films karala ewain laaba labanney nethuws(Denata 15 to 20 years walata kalin) Man Naya Serama gewagena goda giye mey kello thun denagen thamai machan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Mama Danna Vidiyata Nam Priyasad Hodatama Naya Wela Nanthtara Wela hitiye Films karala ewain laaba labanney nethuws(Denata 15 to 20 years walata kalin) Man Naya Serama gewagena goda giye mey kello thun denagen thamai machan.
    ඔව් ඒ වගෙම ප්‍රියසාද් ට අසනීප වෙලා බයිපාස් කරලා සල්ලි නැති වෙලා ඇන්ටි රෙදි මැහැව්වාලු ජීවත් වෙන්න.
    ඔය හොමාගම ගෙ අරගෙන දීලා තියෙන්නෙ සාරංග කියලා කතාවකුත් තියෙනවා.දුවලාගෙන් තමා දැන් ඇදගෙන යන්නෙ.
     
    • Like
    Reactions: chathuranirmal

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: Johnnie_Walker

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    එකි සින්ගලුත් නෙමෙ ටෙකනුත් නෙමෙ.
    අනෙ මන්දා
    හැබැයි ඉතිං ඩවුන් ටු අර්ත් කෙල්ලෙක් මොනවා උනත්.

    නැහැ බන් එකී දෙවි එකේ නෙමෙයි.