මචන් කලින් මාව black list වුනා. ඒත් මට මතක හැටියට ඔය black list scene එක පස්සේ නැතුව ගියා නේද පරණ කස්ටමර්ස් ලට??? අලුත් අයට විතරයි නේද FUP ඇඩ් වෙන්නෙ??? අනෙ මන්දා බන් ඊයෙ රෑ ඉඳලා මගේ නෙට් කනෙක්ශන් එක සෑහෙන්න ස්ලෝ වෙලා. කලින් තිබුනා වගෙ නෙමෙ. ටොරන්ට්ස් 58 න් එනවා. යූ ටියුබ් අවුලක් නැහැ :( ඒත්...