කව්රු හරි දන්නවද android නොවන IMEI based Tracking Software එකක් හරි mobile නම්බර් based software එකක් windows platform පාවිච්චි කරන්න පුළුවන් ? :baffled:
මේකයි සිද්දිය ... GPS tracker එකක් තියෙනවා එකට CMND (access point, sms centre device එකට දෙන්න පුළුවන්එ Command වලින්) එකක් දුන්නම SMS...