1. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියන්_තුමිය මොකටද මේ හොරි කබරා තියාගෙන ඉන්නේ? කඩේ යවන්නද? :eek: :eek:
  2. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    පිලිගත හැකි සත්‍යකි. සාධක සහිතව ඔප්පුවේ. ඔරියාගේ ගොන් කතාවලට වඩා අර්ථවත්ය. ;) :cool:
  3. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    simply වැදි බණ :yes: :yes:
  4. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අනේ මට නම් මාර බයයි. මම නම් ඔබතුමාට කවදාවත් කුණුහරුප කියල නානෙ උතුමානෙනි. ඒත් මට අද හීනියට එකක් කියන්න හිතුන. අනේ උඹ *කාගනින් *රි ඔරියා... කොළඹට බැහැල *ක දිදී ඇවිදහන් වල් බූතයා... Tribute to dathkimbulaa :D always with you.
  5. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔයා හරි මචන්. මූ හිතන් ඉන්නෙ අපි පට්ට ගොන්නු කියල. ෆෝරම් මෙම්බර්ස්ල වෙනුවෙන් ඔයාට තරහ යන එක සාධාරනයි සහ අගය කරනව. ඒක තමා මම හිතන්නෙ අපේ කම. සින්හල කම. ඔයා එක්ක අපිත් ඉන්නවා. ඔයා තරහ නොගෙන අපි මූව බයිට් කරමු. තරහ ගත්තොත් අපි මුගේ බ්යිට් වෙනව. So take it easy and keep getting the AATHAL. :cool:
  6. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    තමුසෙට එහෙම ඇති. ඒත් අපිට නම් එහෙම නෑ. දැන් වද නොදී චූ දාල නිදා ගන්න.
  7. dineshdias

    ඔරියන්ට සිංදුවක්

    Top class idea macho. Ela ela... :D
  8. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    mama yanawa friends. heta moo gena balaagamu. Hikz....
  9. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    තරහ ගන්න එපා මචන්. එහෙම වුනොත් මූට ඕන දේ අපි කලා වෙනව. මේ ගෝතය සෙට් වෙන්නෙ අපෙන් ආතල් ගන්න. ඔයාම පොඩ්ඩක් හිතන්න, අනිත් යාලුවො දාපු කොමෙන්ට්ස් බලලා අපි කොච්චර හිනා වුනාද? මූත් ඒ වගෙ තමයි. අපෙන් ආතල් ගන්නවා. හෙට වෙනතුරුත් කාලෙ දීලා ටිකක් කල්පනා කරලා මූව පීචන් කරල දාමු කට්ටියම සෙට් වෙලා. ඇත්ත බොරුව...
  10. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මෙන්න මූ තව පැය 18ක් ඉල්ලනවෝ...
  11. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මෙන්න මූ පනිනවා අලුත් ට්‍රැක් එකට. මූ මේ සෙට් වෙන්නෙ ලෝකෙ අල්ලන එක අමතක කරල මූ අපේ ර්ජතුමාය කියල වැඩේ දිගටම ගෙනියන්න. අපිව බයිට් කරන්න. හිටපියකො තෝ අදත් හෙට වැඩේ දෙන්නම්
  12. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    හිටගෙනද කියල අහල කියපන්කො.. අනේ..
  13. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මේක්යි වෙලා තියෙන්නෙ, ඔරියට ආස්තා මුලින් කියල තිබුනෙ ලන්කාවෙ වෙලාවෙන් 3ට කලින් ලෝකෙ අල්ලනවය කියලා.(ඔයාලට මතකනේ ඌ කලින් කිව්වා) ආස්ත ආවට පස්සෙ තමා දැනගෙන තියෙන්නෙ අද ලෝක විනාසෙත් තියෙනව කියලා. පොලොවට ගොඩ බහින්නෙ නැතිව අපේ ඔරියට කිව්ව ලෝක විනාසෙ වුනේ නැතොත් තමා එන්නෙ කියල. ඒක තමා ඔය අපේ ඔරිය...
  14. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මූ දාපු මේ පින්තූරෙ ෆොටෝශොප් වලින් හැදුව කියල මේකෙන් පැහැදිලියි. ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරල ප්‍රොපටීස්>සමරි>ඇඩ්වාන්ස් ගියාම ඔය යට තියෙන ටික තමා පෙන්නන්නෙ. වහ කාපන් ගොන් ඔරියා :sorry: :sorry:

    No contents