1. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඇයි?? තමුසෙව වෙන කොහෙ හරි සක්වලකට ගිහින් දාලා තව පච කෙලවන්නද?
  2. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මූ ගොලු වෙලා. වචන නෑ පින්තූර විතරයි. මූ වගේමයි, බල්ටි නෑ විසිල් විතරයි.
  3. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියන්තුමෝ, දැන්ම අල්ලන්න කියහන්. 3ට තව විනාඩි 2යි. බැරිනම් ආස්තට ලග තියෙන එක අල්ලන් ආයෙත් යන්න කියහන්. එනව මෙතන ලෝකෙ අල්ලන්න.
  4. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියන්තුමෝ, දැන්ම අල්ලන්න කියහන්. 3ට තව විනාඩි 10යි. බැරිනම් ආස්තට ලග තියෙන එක අල්ලන් ආයෙත් යන්න කියහන්. එනව මෙතන ලෝකෙ අල්ලන්න.
  5. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියන්තුමෝ, දැන්ම අල්ලන්න කියහන්. 3ට තව විනාඩි 10යි. බැරිනම් ආස්තට ලග තියෙන එක අල්ලන් ආයෙත් යන්න කියහන්. එනව මෙතන ලෝකෙ අල්ලන්න.
  6. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    තමුසෙ කියන ඒව අපට තමා තේරෙන්නෙ නැත්තේ
  7. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඒ කියන්නේ උන්ටත් සුවර් නෑ මේක වෙනවද නැද්ද කියලා. අනේ අම්මපා මුන් වගේ දියුනු ජීවීන් හැත්තක්????
  8. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    බබා පොඩ්ඩක් හිතපන්. සිරාවටම ඔරියන්තුමාගෙ බෑන්ඩ් එකක් ගැහුවොත් මොනව වේවිද කියලා. අවුරුදු මිලියන ගානක් පරිනාමිත ජීවීන්නෙ බන් ඕකුන්. මට මතකයි ඔරිය කියල තිබුන පිස්සු හැදෙන මියුසික් එහෙ තියෙන්නෙ කියල. නොදකින් ගොන් ඔරියා
  9. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියන් තුමා ඒකෙ ප්ලේ කරන බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරවනවද දන්නැ. ORION-STARS :D
  10. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මචන් කිඹුල්, තරහගන්න එපා. අනුකම්පා කරපන්. කොහොමත් අන්ගොඩ දක්කන්න ඉන්න එකානේ. :cool: :cool: :cool:
  11. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ආස්තට බඩේ අමාරුවක් හැදිල මචන්ලා. මග එනකොට බඩගින්නක් හැදිල කොත්තුවක් කාල තියෙනව. බඩ සවුත්තු වුනු නිසා ආයෙත් යානාව හරවගෙන ගිහිල්ලා. ආයේ එනවද නැද්ද කියලා තවම තීරනය කරල නෑ. ඔරිය ෆුල් ගේමෙ ඉන්නෙ කොහොම හරි ගෙන්න ගන්න. දිගින් දිගටම හෙලෝග්‍රෑම් ගහනවලු.
  12. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මචන් මූද මේ??? බලපන්කො මුගේ තියෙන දියුනු ගතිය. අම්මට සිරි.... :shocked: :shocked:
  13. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අනේ ඔරිය හිටපු ශරීර කූඩුවවත් බලන්න තිබුනනම්.....
  14. dineshdias

    A Photo Story

    Ela machan ela. niyama idea 1 :D :D
  15. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මචන් බය හිතෙන වැඩ කරන්න එපා.... !!!! :shocked::shocked:
  16. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඒක ඇත්ත. මම විහිලුවක් කලේ. තරහ වෙන්න එපා.. :)
  17. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඒක ඇත්ත. මම විහිලුවක් කලේ. තරහ වෙන්න එපා.. :)
  18. dineshdias

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    හැබැයි මචෝ ඒකත් ටිකක් ආතල්. ඔරිය අන්ගොඩ ගියාම මේක නවතිනවා. ඇදගෙන යන්න කෙනෙක් ඉන්න එක හොදයි.

    No contents