ස්ටාර් ලීඩර් ඩ්‍රෙස් එක තවම් වර්ක් කරල ඉවර නෑ මචෝ. අල්ලන්න ඕන උල්කාපාත කෑලි වගයක් ආස්තා පහලට දාද්දි හුලගට අහුවෙලා. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය දවස් වල තැන තැන වැටිලා කට්ටිය අහුලගෙන තිබුනා. අපේ උතුමාට ඒවා හොයන්නත් වෙලා.
ආස්තටත් කුණුහරුපෙන් බැනලා. කොක්කකුත් දාගෙන. දැන්නම් ඉතින් හෙට ඕකුන් එනවට කිසිම...