අයියෝ උතුමානෙණි, ඇයි මෙහෙම නාන්නේ?? ඔබතුමා ඊයෙ කිවුවෙ ආලෝක දින 3ක් ඈතින් නවත්තලය කියලනෙ. ඉතින් නවත්තපු එක කොහොමද දිනයක් මෙහාට ආවෙ??? pati roll!!
අනික, ආලෝක දින දෙකක් දුරින් නම් තියෙන්නේ මොන හත්තිලවුවකටද නවත්තන් ඉන්නෙ? එහෙම ඉදල කොහොමද 21 එන්නෙ? ඔන්න 21 ඒ ගන්න බැරි වුනොත් මට නම් කියන්න එපා.