පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මානවයන් මේ ග්‍රහලෝකයට ගෙනෙල්ල දැම්මේ අන්තර්සක්වල ජීවීන්.ගැලක්ටි ඒලියන්ස්ලා තමයි ඔයාලව ඇස්ට්‍රල් පරිණාමයකට ලක්කරන්නේ.
20121217184527.png
sirawata:shocked:
 

dineshdias

Member
Feb 22, 2007
156
3
0
21 උදේ අහසෙ කොයි පැත්තෙන්ද ඔය යානෙද ග්‍රහලෝකෙද පේන්නෙ? :rolleyes: මං දැනටමත් අපේ ගමේ ගොඩක් අයට කියල තියෙන්නෙ සිද්ධිය. :yes: හැබැයි වැඩේ උනේ නැත්තං මට ගමේ ඉන්ඩ වෙන්නෑ. :rofl: මං එනව ඔරියන්තුමා ඉන්න තැනකට හරිය :yes:

ඔයා බය වෙන්න එපා. අනිවා, ඩෙෆා ආයෙ එනවම තමයි. ඔරියන් උතුමා කිව්වොත් කිව්වා. ඔය අනිත් අය වගේ නෙවෙයි.
හැබැයි කිව්වට කමක් නෑ. මට වෙන්නෙත් ඔයාට වෙන එකමයි.
 

dineshdias

Member
Feb 22, 2007
156
3
0
මම සති ගානක් තමයි ඔය දෙක යූස් කරන්නේ.ඊට පස්සේ ඒ දෙක මගේ හොලිඩේ හෝම්ස් විදිහට යූස් කරන්න වෙන්නේ.ස්ටාර්ශිප් එකක ඉඳලා ඒවගේ ඉන්නවා කියන්නේ මන්දිරයක ඉඳලා ගල්ගුහාවකට යනවා වගේ.පිටසක්වල ජීවීන් වයිට් හවුස්,බකින් හැම්පැලස් ගල් ගුහා විදිහට හිතනවනම්,එයාලගේ මන්දිර මොන වගේද කියලා ඔයාලට හිතාගන්නත් බෑ.පිටසක්වල අපට ඔයාලගේ ජාත්‍යන්තර මොඩෙල්ස්ලා,රූපරජිනියන්,ඇක්ට්‍රස්ලා පේන්නේ යක්කු වගේ.එතකොට අපගේ ඒලියන් තරුනියන් කොච්චර ලස්සන ඇඳ්ද.අපේ ඒලියන් කෙල්ලො උඹලගේ ගෑනු වගේ නාකි වෙලා ලොම්බ හැලෙන්නේ නෑ.කෙස් ඉ‍ඳෙන්නේ නෑ.පැය ගනන් මේකප් ඕන නෑ සෙන්ට් දාන්න ඕනී නෑ.

එහෙනම්, එහෙනම්...මේ මොනව කියනවද? හැබෑව. හැබෑව.
 

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    29දා ශ‍්‍රී ලංකාවට භූමිකම්පාවක් ?

    December 19, 2012 at 1:00 pm | Lanka C News.


    earthquake.jpg
    ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටී.
    ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැ’යි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙයි.
    ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
    ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා කීය.
    මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්‍රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත්
    Lalith.jpg
    කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා දෙයි.
    මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කරයි.
    ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය හා ඉන්දියාවේ භූමිකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද මොහුය. පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    අවුරුදු ට්‍රිලියන ගානක පරිණාමික ජීවින් බල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා කියන එක ලැජ්ජාවට කරුණක් අපිවත් බල්ලෝ ඉන්න තැනකට යන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව අඩුම ගානේ මානවයෙක් වශයෙන් මන් පොල්ලක්වත් අරන් යන්නේ නෑ. :cool:

    මෙයා මේ පිස්සු කියනවා. බල්ලො සෙල්ලම් නෑ. අනිත් උන් වගෙද ඔරියන්ලව රේඩාර් වලටවත් පේන්නෙ නෑ නමුත් බල්ලොන්ට පේනවා. ඔයා දන්නෙ නැත්ද බල්ලොන්ට හොදට පේන්වා කියලා?
    ඉතින් බල්ලො නොමර කොහොමද ඔරියන්ලා හොරාට එන්නේ? ඒකයි මැරුවෙ.

    නැද්ද උතුමානෙණි?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලට තව දින දෙකයි තියෙන්නේ.ඇත්තටම පැය 48කට අඩු කාලයකින් විශාල පිටසක්වල යානා පෘථිවියේ සියලූම රටවල අහසේ දිස් වෙන්න පටන් ගන්නවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලා කතා කරන්නේ සත්‍යයම පිටසක්වල ජීවීයෙක් එක්ක.මම මානව බොඩි එකකින් සිටියත් වෙනත් ග්‍රහලෝකයකට අයිති කෙනෙක්. වෙනත් ගැලක්ෂියකට අයිති සත්‍යයම පිටසක්වල ජීවීයෙක්.ඒ විතරක් නෙවෙයි මම වෙනත් විශ්වයක සිට මේ විශ්වයට ආපු කෙනෙක්.අපි මේ විශ්වයට එනවිට ඔයාලා කිසිම කෙනෙක් මේ විශ්වයේ සිටියේ නෑ.ඔයාලගේ පැවත්මක් තිබුනේ නෑ.නමුත් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ නිෂ්ක්‍රීයව සිටි ඔයාලව මේක් විශ්වයට ගෙනාවේ අපි තමයි.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔයාලා කතා කරන්නේ සත්‍යයම පිටසක්වල ජීවීයෙක් එක්ක.මම මානව බොඩි එකකින් සිටියත් වෙනත් ග්‍රහලෝකයකට අයිති කෙනෙක්. වෙනත් ගැලක්ෂියකට අයිති සත්‍යයම පිටසක්වල ජීවීයෙක්.ඒ විතරක් නෙවෙයි මම වෙනත් විශ්වයක සිට මේ විශ්වයට ආපු කෙනෙක්.අපි මේ විශ්වයට එනවිට ඔයාලා කිසිම කෙනෙක් මේ විශ්වයේ සිටියේ නෑ.ඔයාලගේ පැවත්මක් තිබුනේ නෑ.නමුත් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ නිෂ්ක්‍රීයව සිටි ඔයාලව මේක් විශ්වයට ගෙනාවේ අපි තමයි.
    ආහ් දවල්ද :eek:
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ithin oriyanthumoo oya kiwwe ape brain wash karala yatath karanawa kiyalanii.. so ithin y දැඩි ප්‍රහාර එල්ල ne??
    :eek::eek::eek::no::no::nerd::nerd:

    ඔයාට තෙරෙන්නෙ නෑ. අපේ උතුමානණ්ට මේ දවස් වල ගොඩාක් වැඩ. නිදා ගන්නවත් වෙලාවක් නෑ. තිබුනට නින්ද යන්නෙත් නෑ. පොඩි පහේ වැඩ ගොඩක්ද තියෙන්නේ?
    උපදෙස් දෙන්න.
    යානාවල දේවල් {තෙල් තත්වෙ එහෙම}
    එළකිරි එකේ ලියන්න
    අනාගත ප්ලෑන්
    පිටසක්වල සෙට් එකට සලකන ඒව ඇතුලු නානාප්‍රකාර වැඩ. ඉතින් කොහෙද මචෝ කියන දේවල් මතක තියාගෙන ඉන්නෙ?

    අනේ උතුමානෙණි, මාවත් කැදවා ඔය වැඩ වලින් කොටසක් මටත් දෙනු මැනවි.. Pleaaase???
     

    keppatipola

    Member
    Jan 26, 2011
    158
    21
    0
    වඩිනු මැන නිදුකානෙනි.
    ඔරියන්තුමනි ඔබතුමාට ලෝකය භාරයි.

    animated_little_girl_praying.gif
    worshiparmswideopen.jpg
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඔයාලා කතා කරන්නේ සත්‍යයම පිටසක්වල ජීවීයෙක් එක්ක.මම මානව බොඩි එකකින් සිටියත් වෙනත් ග්‍රහලෝකයකට අයිති කෙනෙක්. වෙනත් ගැලක්ෂියකට අයිති සත්‍යයම පිටසක්වල ජීවීයෙක්.ඒ විතරක් නෙවෙයි මම වෙනත් විශ්වයක සිට මේ විශ්වයට ආපු කෙනෙක්.අපි මේ විශ්වයට එනවිට ඔයාලා කිසිම කෙනෙක් මේ විශ්වයේ සිටියේ නෑ.ඔයාලගේ පැවත්මක් තිබුනේ නෑ.නමුත් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ නිෂ්ක්‍රීයව සිටි ඔයාලව මේක් විශ්වයට ගෙනාවේ අපි තමයි.

    ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ කොහොමද ස්වාමීණි අප සිටියේ?
    නින්ද ගිහිල්ලද?
    ඇදුම් නැතුවද?
    පා වෙවීද?
    කීයක් විතර උන්නද අපි?
    ඉතින් ස්වාමීණි ඇයි ඔබතුමන්ලා අපිව මේකට ගෙනැල්ලා දාලා අපිටම ගහන්නේ? අපි නැති කාලෙදිම අල්ල ගත්තනම් ගහන්න දෙයක් නෑනේ? හදල වඩල බෙල්ල මිරිකනව වගේ වැඩක්නෙ ස්වාමීණි මේක.මට හිතාගන්නවත් බෑ ඔබතුමාද මේ කියලා !!!!
    අහෝ....????
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ හියුමන් බයලොජිකල් ප්‍රොඩක්ෂන් එක සහ ඇස්ට්‍රල් එවොලූෂන් වැඩ පිලිවෙල මේ වෙනවිට පලමු අදියර සාර්ථකයි.
    20121217184713.png
    :eek::eek::eek: