හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්
හැමෝගෙම හිත්වල හුගක් කරදර තියෙනවා නේ, මම කියන්නම් මම හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්,
ගෙදර සත්තුන්ට (කුරුල්ලන්,ලේනුන්ට) කන්න දෙන්න තැනක් හදා ගන්න. සත්තුන්ට කන්න දීල ඒ සත්තු කන දිහා බලාගෙන ඉන්න, එතකොට තමන්ගේ හිත සන්සුන් වෙනවා. අනික එකේ කෑම ඉවර වුණාම හොයලා...