මචන්ලා මම android phone එකක් ගන්න හිතුවා. මම apple වල නම් osගහල, jailbreak කරලා. unlock කරලා දැන් apple නම් nothing. but මම android ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැ. එක නිසා මම හිතුවා android phone එකක් ගන්න. මම Sony-Ericsson Live with Walkman එකක් ගන්න කියල ඉන්නේ. ගන්න ඉසෙල්ලා මට මේ ටික දැන ගන්න ඕනෑ.
1. මේක libety plaza එකේ කියක් විතර වෙනවද.
2. මේකට custom rom උපරිම එන version එක මොකද්ද.
3. phone එක හොදයි ද.
දන්නා කෙනක් ඉන්නවා නම් reply කරනවද .නැත්තම් bump එකක් හරි දාන්න.
1. මේක libety plaza එකේ කියක් විතර වෙනවද.
2. මේකට custom rom උපරිම එන version එක මොකද්ද.
3. phone එක හොදයි ද.
දන්නා කෙනක් ඉන්නවා නම් reply කරනවද .නැත්තම් bump එකක් හරි දාන්න.
පොඩ්ඩක් අපේ තරි අංකල් ගෙන් අහලා බලන්න.... 