පොලීසිය
මට මේ දැන් ටිකකට කලින් දැක්ක දෙයක් නිසා මේක ලියන්න හිතුනා,,, අපේ පොලීසිය......!,
සමහරුන්ට පෙන්නන්න බෑ, සමහරුන් ගරු කරනවා, තව සමහරු බයයි, සමහරුන්ට අදාලම නෑ, සමහරුන්ගේ රැකියාව,
මට හිතේන විදිහට ල0කාවේ තියන අමුතුම රස්සාවක් මේක..එක්කෙනෙක් අකුරටම රාජකාරිය කරද්දි තව එකෙක් ඒක අමුතුම විදිහට...