මචන්ලා..මම ඉන්නේ කොට්ටාවේ..මගේ යාලුවෙක් ආපිය රට ඉදන්..ඌට කදු නගින ඇම්ම..මූ මාව කන්න හදනවා හෙට..පෝය දවසේ කොහේ හරි ලග පාතක කන්දක් නගුමු කියලා..මේකේ ගොඩාක් අය ඔහොම ට්‍රිප් නැත්නන් හයිකින් ගිහින් දන්න තැනක් අහෙම දන්නවා නන් කියපල්ලා...අරුව එක්කන් යන්න..එකා සෙනසුරාදා අනුරධපුර යනවා..මටත් හෙට නිවාඩු නිසා පොඩි ට්‍රයි එකක් දෙන්න යන්නේ..ලොකු උදව්වක්.
මචන් දවසින් ගිහින් එන්න පුලුවන් වෙන්න ඕනේ...
මචන් දවසින් ගිහින් එන්න පුලුවන් වෙන්න ඕනේ...



එතකොට පන්සලට යන්න බැරිද?
