ලෝකේ මිල අධිකම හෙඩ්සෙට්..ගමුද??
මේ තියෙන්නේ ලෝකයේ තියන මුදලින් වැඩිම, තේරෙන බාසාවෙන් පට්ටම ගනන් හෙඩ්පෝන්.. මෙකේ කොලිටිය ඉතින් අහන්න දෙයක් නැතුව ඇති..ඒහෙනන් බලමු පොඩ්ඩක්..
1. Abyss AB-1266 ($5,495) [රුපියල් 812,106]
සම්පූර්නයෙන්ම ඇලුමිනියම් වලින් නිපදවු මෙය බරෙන් අඩු වීමත් lambskin pads නිසා...