(((සුන්දර නුවර එලියෙ සඳ තැන්න)))
කලින් දාපු ත්‍රේඩ් එකක් බලපු නිසා මටත් මේ නුවර එලියේ ලස්සන තැන බලාගන්න යන්න හම්බුනේ..මුලින්ම අලයා සහෝට සෑහෙන්ඩ තෑන්ක්ස්..
අහෙනන් පටාන්ගමු..
සද තැන්න කියන්නේ අපේ මේ ලස්සන රටේ අන්ශක 360ට ටම වීව් එකක් බලාගන්න තියන එකම තැන කියලා තමයි ගඉඩ් අය්යා කියුවෙ,,උබලාට කියන්න අඩෙනවා උඩට ගියාම මොකද මෙතන වටේටම කන්දු..මෙතන ල0කාවේ ප්‍රධාන කන්දු වලින් සිර්රපාදේ ඇරෙන්න ඔක්කෝම කන්දු පේනවා..අනික් අඩෙන්න හේතුව තමයි මේ ජූනි මාසේ අග ඉදලා හමන හුලග..කොච්චර සැරද කියනවානන් කෙලින් හිටන් ඉන්න අමාරුයි..
උදේ 6.30 වෙද්දි මේ පාර්ක් එක අපිට විවුර්ත වෙනවා..එතනට උදේම යන්න මොකද උදේට සත්තු හොදාටම බලා ගන්න පුලුවන්.. ජීප් යන්න යන්න සත්තු ඔක්කෝම හැන්ගෙනවා..කරුමේක මහත කියන්නෙ අපිට උදේම යන්න බැරිඋනා..මම පාර ඇහුව 3දෙනෙක්ම මට කෙලිය වෙන වෙන පාරවල් කියලා. අන්තිමට පොලිසි මාමලා ඩබලක් තමයි මට හරියටම කියුවේ..ගූගල් මැපිස් බලන් ගිහින් කෙල උන බවද කියන්න ඔනි.. ලගම පාර කියල ගෙනයපිය මාව කැරට් වත්තක් මැදට..ගූගල්ගෙ අම්මා..!
අයිත් කතාවට..නුවර එලිය නගරයේ ඉදලා ග්‍රෙගරි ලේක් එක ඉවර වෙලා යනකොටම තුන්මන් හන්දියකින් වම් පැත්තට තමයි යන්න තියෙන්නේ.. බොර්ඩ් එකක් දාලා තියනවා ගෝනේක් ඉන්න සඳ තැන්න කියලා..ඔතනින් ටික දුරක් යනකොට යන්න ඕනේ විදිහ බොර්ඩ් දාලා ටියනවා.. මේ පාරේ යනකොට අන්තිමට පොඩි පාර හරහට දාපු ගෙට්ටුවක් හම්බෙනවා..මේතන තමයි මේ බීජ අර්තාපල් වගාව පටාන් ගන්නේ..ඔතන ඉන්න සෙක්කා අය්යා අපේ වහන වල නුම්බෙර් ලියාගන්නවා..පස්සේ එතන ඉඩන් පාර පොඩ්ඩ්ක් අවුල්.හැබැයි යන්න තියෙන්නේ පොඩි දුරයි..
ඔන්න දැන් අපිට හම්බ වෙනවා සඳ තැන්නට යන්න තියන එන්ට්‍රන්ස් එක.. එතනින් ටිකට්ස් ගන්න ඔනී..එක්කෙනෙක්ට රු50. සහ යන ජීප් එකකට රු2000 ගන්නවා..ඔතනට ඔක්කෝම ගෙවලා කරලා, 7කට වාගේ යන්න පුලුවන් ජීපට නගින්න තමයි තියෙන්නේ..
පස්සෙ චාටර් පාරකින් අරන් යනවා අපිව මේ ල0කාවේ සුන්දරම තැනක් වන සඳ තැන්නට.. ජීප් එක නවත්තලා අපිට උඩට ඇවිදන් යන්න ඔනි..ගියාම හම්බවෙනවා තැනිතාලාවක්, තැනිතාලාවක් කියුවට තැනිතාලාවක්ම නැතිත් වගේ..එතන තියනවා සමර් හට් එකක් හදලා..එකේ උඩටත් නගින්න..ඔතනනට තමයි මුලු අ0ශක 360ටම පෙන්නේ..කියලා වැඩක් නැ එතන තියන ලස්සන.. ඔය ජීප් එකේ ආපු අය්යලා ගෙන් පොඩි විස්තරයක් අහාගන්න වටේට තියන කදු ගැන..පස්සේ ඔතන ඉදලා අයිත් එන්නන්යි තියෙන්නේ..
පුලුවන්නන් ඒ අය්යලාට කීයක් හරි දෙන්න අමතක කරන්න එපා..අනික කිසිම විදිහකින් එතන සුන්දරත්වෙට හානි කරන්න එපා, මොකද අපේ මිනිස්සු මේ දේවල් නැති කර ගන්න තරම් දැකගන්න පුලුවන් වෙලා ඇති බොහෝ දෙනෙක්ට..එහෙනන් නුවර එලිය පැත්තේ ගියොතින් අනිවා යන්න..මොකද මේ සුන්දරත්වේටත් කෙල වෙන්න වැඩිකල් යන්නේ නැහැ..අහෙනන් මම ගියා. සමාවෙන්න ඔනි මාගේ මාමන්ඩිගෙන් ඉල්ලා ගත්තු කැමරා එකේ බැට්රියට කෙල උනා නොසිතූලෙසින්..ඉතින් පින්තූර පොඩ්ඩයි ගන්න පුලුවන් උනේ..
කිරියේ හිටියට මේ දිග නූලක් දැමමේ මුල් වතාවට..වැරදි ඇති,,සමාවෙයන්..මෙකේන් පොඩ් හරි දැනුමක් අවානන් සලකලා යන්නත් අමතක කරන්න එපා..

Last edited: